පියුමි හංසමාලි

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    අනිත් ඒවා වැඩක් නෑ මෙයාගෙ ලෝලියා ගෑවම සුදු වෙනවද කියලා දන්න කෙනෙක් කියන්න. :rolleyes::lol:
    sudho sudu wenawa.. eeta passe filter dala suda balance karanna thiyenne.. habai ithin make up/ filter nathuwa thambapu kukulek wage indi..
     
    • Sad
    Reactions: Geshi95

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    පොඩි දෙයක් කියන්නම් ..මෝඩ සින්ඝලු හිතන්නේ money laundering පට්ට ලේසි දෙයක් කියල ..සහ money laundering කරන්න ප්‍රියාන් කොට්තු කාරය පියුමි වගෙ උන් යුස් කරනවා කියල ...යකෝ ලංකාවේ money laundering කරන්නේ උබල හීනෙකින්වත් හිතල නැති බිස්නස් වල කියල විතරක් මතක තියා ගනින් ..
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    පොඩි දෙයක් කියන්නම් ..මෝඩ සින්ඝලු හිතන්නේ money laundering පට්ට ලේසි දෙයක් කියල ..සහ money laundering කරන්න ප්‍රියාන් කොට්තු කාරය පියුමි වගෙ උන් යුස් කරනවා කියල ...යකෝ ලංකාවේ money laundering කරන්නේ උබල හීනෙකින්වත් හිතල නැති බිස්නස් වල කියල විතරක් මතක තියා ගනින් ..
    hotels, especially Araliya group, then Paster Jerom, Temples, Tea companies etc
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනිත් ඒවා වැඩක් නෑ මෙයාගෙ ලෝලියා ගෑවම සුදු වෙනවද කියලා දන්න කෙනෙක් කියන්න. :rolleyes::lol:
    cream eka yati bade gawa. Math piyumi wage tikak dan.
     
    • Haha
    Reactions: Geshi95

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අනිත් ඒවා වැඩක් නෑ මෙයාගෙ ලෝලියා ගෑවම සුදු වෙනවද කියලා දන්න කෙනෙක් කියන්න. :rolleyes::lol:

    ඔව් පාලම් කොකෙක් වගේ සුදු වෙනවලු
     
    • Wow
    Reactions: Geshi95

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    අනිත් ඒවා වැඩක් නෑ මෙයාගෙ ලෝලියා ගෑවම සුදු වෙනවද කියලා දන්න කෙනෙක් කියන්න. :rolleyes::lol:
    මම ඔය ලෝලියා එකක් අරගෙන පුකේ ගා ගත්ත , දැන් සුද්දෙකුකේ පුක වගේ
     
    E mokada @Geshi95 ge dewale kalu kiyanne?
    ගෙසී මෑණියෝ.. සාස්තරයක් අහන්න ඕනෙ නම් රුපියල් 1000යි බුලත් අතයි පඩුරු 3යි අරන් එන්න appointment එකක් දාලා.. දේවාලෙ කලු යක්කුන්ගෙ පින්තූර තියෙනවා. බය නම් එන්න එපා.
    cream eka yati bade gawa. Math piyumi wage tikak dan.
    එහෙනම් ඇගේම ගාගන්න.. එතකොට @yakshaya වගේ පේන එකක් නෑ.. 😌
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පොඩි දෙයක් කියන්නම් ..මෝඩ සින්ඝලු හිතන්නේ money laundering පට්ට ලේසි දෙයක් කියල ..සහ money laundering කරන්න ප්‍රියාන් කොට්තු කාරය පියුමි වගෙ උන් යුස් කරනවා කියල ...යකෝ ලංකාවේ money laundering කරන්නේ උබල හීනෙකින්වත් හිතල නැති බිස්නස් වල කියල විතරක් මතක තියා ගනින් ..
    උඹ කොහොමද ජනේලෙන් බලන් හිටියා වගේ කියන්නෙ? ඇත්තටම උඹ දන්නවද process එක??
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගෙසී මෑණියෝ.. සාස්තරයක් අහන්න ඕනෙ නම් රුපියල් 1000යි බුලත් අතයි පඩුරු 3යි අරන් එන්න appointment එකක් දාලා.. දේවාලෙ කලු යක්කුන්ගෙ පින්තූර තියෙනවා. බය නම් එන්න එපා.

    එහෙනම් ඇගේම ගාගන්න.. එතකොට @yakshaya වගේ පේන එකක් නෑ.. 😌
    thanin thana (me thana kianne boobs nevei honde place eka kiana eka) ganna ona zeebra wage inna. pathum kernai natashai cross unama wage.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    පොඩි දෙයක් කියන්නම් ..මෝඩ සින්ඝලු හිතන්නේ money laundering පට්ට ලේසි දෙයක් කියල ..සහ money laundering කරන්න ප්‍රියාන් කොට්තු කාරය පියුමි වගෙ උන් යුස් කරනවා කියල ...යකෝ ලංකාවේ money laundering කරන්නේ උබල හීනෙකින්වත් හිතල නැති බිස්නස් වල කියල විතරක් මතක තියා ගනින් ..
    කළු සල්ලි සුදු කරන එක අමාරු වැඩක් තමයි මචං පිටරටක වගේනම්. නීති හරියටම ක්‍රියාත්මක වෙන රටක වගේනම්. ආදායම් බදු වත්කම් බැරකම් හරියටම චෙක් කරන, ඒවට හරියටම බදු අයකරන රටක වගේනම්... ඒත් මචං මේ ලංකාව. ලංකාවෙ ඔහොම දේවල් කරන්න ටිකක් ප්‍රසිද්ධියයි, දේශපාලන බලයයි තිබුනම ඇති.