පියුමි හන්සමාලිගේ පෙම්වතා රිය අනතුරක් සිදුකර පලායෑමේදී අත්අඩංගුවට 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    accident_Piyumi_partner_1200px_2025_09_07-1000x600.jpg


    කැලණිය හුණුපිටිය වේවැල්දූව පාරේ අධික ලෙස බීමත්ව රිය පැදවූ රියැදුරකු විසින් සිදු කළ බව කියන අනතුරකින් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වාහනයකින් සිය සැමියා සමග ඥාති නිවසකට යමින් සිටි ගැබිනි කාන්තාවක අනතුරින් කම්පනයට පත්ව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.

    අනතුරින් පසුව එම ස්ථානයෙන් පලායෑමට උත්සාහ කළ බීමත් රියැදුරු ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියකගේ සැමියා බවට හඳුනාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝරළගේ ඇන්ටන් වෙනුර හේෂාන් රුද්‍රිගු නමැති කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර 09 වැනිදා මහර අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. අනතුරින් කම්පනයට පත් 26 හැවිරිදි වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචි අනුරාධා දිල්රුක්ෂි පෙරේරා නමැත්තිය මේ වනවිට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටී වහනය පැදවූ ඇගේ සැමියා ද කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

    සැකකාර රියැදුරු BMW වර්ගයේ සුඛෝපභෝගී රථයකින් මෙම මාර්ගයේ ගමන් කර ඇති අතර අනතුරින් කම්පනයට පත් 26 හැවිරිදි ගැබිනි මව සහ ඇගේ සැමියා Aqua වර්ගයේ රථයකින් ගමන් කරමින් සිට ඇත. අධික ලෙස බීමතින් සිටි රියැදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පැවැසේ.

    බරපතළ අලාභහානි සිදුවී ඇති මෝටර් රථ දෙක කිරිබත්ගොඩ පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර BMW රථය පැදවූ රියැදුරු අධික ලෙස බීමත්ව රිය පදවා ඇතැයි පොලිසිය සිදුකළ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත. සැකකරු සිද්ධිය වූ අවස්ථාවේදී එම ස්ථානයෙන් පලායෑමට උත්සාහ දරමින් පාරේ ගමන් කළ යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට නැග ඇති අතර ගම්වාසීන් ඔහුට පලායෑමට නොදී අල්ලා පොලිසියට භාරදී ඇත.


    Photos
    https://srilankamirror.com/news/piumi-hansamalis-partner-involved-in-car-accident-in-kelaniya/?amp=1
    PiyumiHusband_Accident_1000px_2025_09_07.jpg
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,151
    2,289
    113
    The 8 Worldly Conditions are seem common to every human being

    gain and loss

    status and disgrace

    praise and blame

    pleasure and pain.
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    Silicone කුක්කු දෙක හොල්ල හොල්ල කෑ ගහයි දැන්.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    දැන් ඉතින් ආයෙත් පොලිස් කාරයන්ට රෙද්ද උස්සන්න එපැයි...
    vRv0mO9.jpg


    ~~හංසමාලි~~
     
    • Haha
    Reactions: 10ben