No 01 මේකත් බලපන්කො !!!!!!!!!!!!!! No 1 hHR2vil9n4g
Rasika701 Junior member Dec 30, 2010 57 7 8 Jul 27, 2015 #61 No 01 මේකත් බලපන්කො !!!!!!!!!!!!!! No 1
S Sheen10 Member Mar 9, 2015 601 28 0 Jul 28, 2015 #62 Lol Kohoma hari me magulawath hondin tiyagattot hondai Suba mangalam
S Sheen10 Member Mar 9, 2015 601 28 0 Jul 28, 2015 #63 crazybuddy said: යකෝ මේකි දෙවනි පාර බැන්ඳෙ.. කලින් එකේ දරුවෙකුත් ඉන්නවනේ.. Click to expand... Lamai nane
crazybuddy said: යකෝ මේකි දෙවනි පාර බැන්ඳෙ.. කලින් එකේ දරුවෙකුත් ඉන්නවනේ.. Click to expand... Lamai nane
Mint90 Active member Mar 2, 2015 755 225 43 Sri lanka Jul 28, 2015 #64 ලoකාවෙ නිලියො තරම් චාටර් ජාතියක් වෙන නැතුව ඇති බන්.මොකක් හරි මෙලොරහක් එති tele drama එකක පොඩි scene 1ක් කරල ඊට පස්සෙ හිතන් ඉන්නෙ පට්ට වැඩ්ඩො කියලා.එතනින් රඟපෑම ඉවරයි.ඊට පස්සෙ කරන්නෙ parties වලට ගිහින් 4tos දාන එක ඇයි බන් ඔය සෞන්දර්ය විශ්වවිද්‍යාලෙන් එලියට එන කෙල්ලන්ට කොල්ලන්ට කිසි chance එකක් නැත්තෙ. බලපන් නලුවෙක් කියල ඇඟ වත් හරියට හදාගත්ත එකෙක් ඉන්නවද කියපන්.මේවයෙ ඉන්න උන් දැක්කාම හිතෙන්නෙ ලන්කාවෙ කොල්ලො නෑ කියලා Last edited: Jul 28, 2015
ලoකාවෙ නිලියො තරම් චාටර් ජාතියක් වෙන නැතුව ඇති බන්.මොකක් හරි මෙලොරහක් එති tele drama එකක පොඩි scene 1ක් කරල ඊට පස්සෙ හිතන් ඉන්නෙ පට්ට වැඩ්ඩො කියලා.එතනින් රඟපෑම ඉවරයි.ඊට පස්සෙ කරන්නෙ parties වලට ගිහින් 4tos දාන එක ඇයි බන් ඔය සෞන්දර්ය විශ්වවිද්‍යාලෙන් එලියට එන කෙල්ලන්ට කොල්ලන්ට කිසි chance එකක් නැත්තෙ. බලපන් නලුවෙක් කියල ඇඟ වත් හරියට හදාගත්ත එකෙක් ඉන්නවද කියපන්.මේවයෙ ඉන්න උන් දැක්කාම හිතෙන්නෙ ලන්කාවෙ කොල්ලො නෑ කියලා