පියුමි pre-shoot

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    So people now make short dramas for weddings eh?

    ඒක තමයි බන්.. දැන් මේ වගේ ජෝගි දානව සෙට් එක.
    තව ටික දවසකින් ෆිල්ම් එකක් සයිස් එකටම පැය 1.5-2 ක වීඩියෛා් එකක් කරයි අනිවා..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔය අඩුපාඩු කියපු හැමෝටමයි මේ කියන්නෙ. ඔය කියපු අඩු පාඩු ඔක්කොම මග ඇරල ඊ ළග වෙඩින් එක ගනී. අන්න එදාට බලා ගමු හරිය. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය අඩුපාඩු කියපු හැමෝටමයි මේ කියන්නෙ. ඔය කියපු අඩු පාඩු ඔක්කොම මග ඇරල ඊ ළග වෙඩින් එක ගනී. අන්න එදාට බලා ගමු හරිය. :D

    අනිවා. බලපන් කලින් wedding එකේ තින්න අඩු පාඩු ගොඩක් මේකෙදී හදාගෙන තියෙනවා. තව wedding 4,5ක් ගනිද්දී 100% perfect වෙන්න පුළුවන් වෙයි කියල මට හිතෙනවා. :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනිවා. බලපන් කලින් wedding එකේ තින්න අඩු පාඩු ගොඩක් මේකෙදී හදාගෙන තියෙනවා. තව wedding 4,5ක් ගනිද්දී 100% perfect වෙන්න පුළුවන් වෙයි කියල මට හිතෙනවා. :yes:
    6 වෙනි එක අමාරුවෙන් හරි ගත්තොත් ජාත්‍යන්තරේට ගෙනියන්න පුලුවන් ෆිල්ම් එකක් වගේ කර ගන්න පුලුවන් වෙයි... :yes:
     
    • Like
    Reactions: JesonRulez
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය අඩුපාඩු කියපු හැමෝටමයි මේ කියන්නෙ. ඔය කියපු අඩු පාඩු ඔක්කොම මග ඇරල ඊ ළග වෙඩින් එක ගනී. අන්න එදාට බලා ගමු හරිය. :D

    කැත කමෙන්ට් එක ඕයි.............:lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය අඩුපාඩු කියපු හැමෝටමයි මේ කියන්නෙ. ඔය කියපු අඩු පාඩු ඔක්කොම මග ඇරල ඊ ළග වෙඩින් එක ගනී. අන්න එදාට බලා ගමු හරිය. :D

    අන්න එකනේ අලුතින්ම පටන් ගන්න එක තමයි දැන් ස්ටයිල් එක :yes::cool: