පියුමි_අම්මෝ_ඒක

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මම නම් ළිඳේ පනිනවා.... වතුර.. බීල මැරෙනවා... :)
     

    patta-kolla

    Member
    Nov 20, 2017
    60
    27
    0
    දැන් දවස් කීපෙකට කලින් මීටර් ටැක්සි එකෙක් මරදානේ ස්ටේෂමේ ඉඳල පුංචි බොරැල්ලට අරන් තිබ්බ රුපියල් 1500ක් සුද්දෙක්ගෙන්. ඉතින් ඌ ආයේ යයිද ඒ වගේ එකක? දැනගත්තට පස්සේ ඌ යන්නේ ඌබර් නෙවෙයි ද? කාගේද වැරැද්ද? එක ත්‍රීවීල් කාරයෙක්වත් නෑ සතයක් අඩුවට යන්න. හැබැයි උද්ඝෝෂණ නම් තියනවා.