දැන් දවස් කීපෙකට කලින් මීටර් ටැක්සි එකෙක් මරදානේ ස්ටේෂමේ ඉඳල පුංචි බොරැල්ලට අරන් තිබ්බ රුපියල් 1500ක් සුද්දෙක්ගෙන්. ඉතින් ඌ ආයේ යයිද ඒ වගේ එකක? දැනගත්තට පස්සේ ඌ යන්නේ ඌබර් නෙවෙයි ද? කාගේද වැරැද්ද? එක ත්රීවීල් කාරයෙක්වත් නෑ සතයක් අඩුවට යන්න. හැබැයි උද්ඝෝෂණ නම් තියනවා.