Questions පියුරිට් water ෆිල්ටරේ රතු වුන හැටිය ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    පියුරිට් water ෆිල්ටරේ රතු වුන හැටිය කිට් එක උබලා මාරු කරනවද බන් .
    4000 ක් විතර යනවනේ.
    මේක පාඩු වැඩක් නේද
    කොල්රීන් ටික ඉවර වුනාම නේද රතු වෙන්නේ
    එතකොට ආරක්ෂාව ඉවරද
    විකල්ප ජල පිරිසිදුකරන නැද්ද
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,688
    30,948
    113
    අපායෙ දොරකඩ
    පියුරිට් water ෆිල්ටරේ රතු වුන හැටිය කිට් එක උබලා මාරු කරනවද බන් .
    4000 ක් විතර යනවනේ.
    මේක පාඩු වැඩක් නේද
    කොල්රීන් ටික ඉවර වුනාම නේද රතු වෙන්නේ
    එතකොට ආරක්ෂාව ඉවරද
    විකල්ප ජල පිරිසිදුකරන නැද්ද

    මෝටරේ ගහල ළිඳෙන් ගන්න එක පාඩුයි වගේ නිසා අපි දැන් ටැප් වතුර බොන්න පටන් ගත්ත. ටැප් වතුර කොහොමත් ක්ලෝරීන් දාල එන නිසා දැන් ක්ලෝරීන් කාට්‍රිජ් එක ඉවර වෙච්ච ගමන් අයින් කරන්නෙ නෑ. ඒකට අර ජිල්මාට් වැඩේ දාල හදාගත්ත (Last step is removing chlorine, right?). ඒත් කිට් එක මාරු නොකරම ඉන්නව නෙමේ. ඉස්සර මාස 3න් තුනට මාරු කරානන් දැන් මාස 6කට 7කට සැරයක් වගෙ මාරු කරන්නෙ.

    ⚠️මේක අපි කරන වැඩක්. අනිත් අයට නිර්දේශ කරන්නෙ නෑ. මොකද මෙහෙම කරන එකේ negative effects තියෙන්න පුලුවන් නිසා⚠️
     
    Last edited:
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    මෝටරේ ගහල ළිඳෙන් ගන්න එක පාඩුයි වගේ නිසා අපි දැන් ටැප් වතුර බොන්න පටන් ගත්ත. ටැප් වතුර කොහොමත් ක්ලෝරීන් දාල එන නිසා (Last step is removing chlorine, right?) දැන් ක්ලෝරීන් කාට්‍රිජ් එක ඉවර වෙච්ච ගමන් අයින් කරන්නෙ නෑ. ඒකට අර ජිල්මාට් වැඩේ දාල හදාගත්ත. ඒත් කිට් එක මාරු නොකරම ඉන්නව නෙමේ. ඉස්සර මාස 3න් තුනට මාරු කරානන් දැන් මාස 6කට 7කට සැරයක් වගෙ මාරු කරන්නෙ.

    ⚠️මේක අපි කරන වැඩක්. අනිත් අයට නිර්දේශ කරන්නෙ නෑ. මොකද මෙහෙම කරන එකේ negative effects තියෙන්න පුලුවන් නිසා⚠️
    Jilmart video link please

    You can use it until it seals itself and water starts to leak outside
    Ehema Leak wenawalu neda ban
    Dakalama naha Siddiya maaru karana nisaa
    Habai rathu welaa 1month withara giyath leak wela nahane ban
    ------ Post added on Nov 1, 2024 at 9:03 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,763
    113
    Ehema Leak wenawalu neda ban
    Dakalama naha Siddiya maaru karana nisaa
    Habai rathu welaa 1month withara giyath leak wela nahane ban
    ------ Post added on Nov 1, 2024 at 9:03 PM

    The red color does not indicate that the chlorine pellet is used up

    It's used up when it seals itself
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    අවසානයේ එකත් බලාගත්තා
    උතුරන එක ඉතුරුවා ආයේ ලොවෙත් නැතිවෙන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,007
    2
    54,763
    113
    අවසානයේ එකත් බලාගත්තා
    උතුරන එක ඉතුරුවා ආයේ ලොවෙත් නැතිවෙන්න

    Hehe so now that you know roughly how long it'll take to exhaust a chlorine pellet you can replace it next time just before the filter overflows
     
    • Love
    Reactions: dilan_randika