පියෙකි මුලු රටටම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පියෙකි මුලු රටටම

13615300_148754022214819_3331970384606229683_n.jpg
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පියෙකි මුළු රටට - තම බිරිද බඩ කරන්නට බැරි වුවත්!!!!

මචන් වයසට ගිහින් මැරි කරේ.අනිත් එක බබාල හද හද ඉන්න වෙලාවක් නෑ.දේශපාලනඥයන්ට බබාල ඉන්නවට වඩා නැති එක හොදයි.පේන්නේ නැද්ද නාමල් යෝෂිතලා වදාගෙන මරාට වෙලා තියෙන වින්නැහිය.හොරකම් කරන පුතාල වදනවට වඩා සරමේ පිහ ගත්ත නම් හොඳයි කියලා මහින්දට උනත් දැන් හිතෙනවා ඇති බන්
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔව් ඔව්....
    කිතුලට ගිය එකාටත් උත්තර තිබ්බ ලු!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ube biridath bada kare mama ban.DNA test ekaka karanna oni nam mama ennam:rofl::rofl::rofl:
    අවුරුදු 32ක් වෙලත් කසාදයක් කර ගන්න කෙල්ලෙක් හොයා ගන්න බැරි උඹ වගේ මූසල ලුක් එකක් තියන බයාදු එවුන් මගේ වයිෆ් ගනන් ගන්නේ පොන්නයො විදියට බං.....
    දැන්වත් අර සබ්බ සයුරම හුරගෙන වෙන එකෙක් එක්ක ගිය මාළඹේ කෙල්ල ගැන හිතල අත මරන එක නවත්තලා පාර අයිනේ ඉන්න *ස ගෑනියෙක්ව හරි කසාද බැදපං....
    නැත්තං සදා අත පමණි.
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මෙව්වා rep නැතිවෙලා රතුවෙලා යන කතා :D හැබයි ඇත&#3530

    මචන් වයසට ගිහින් මැරි කරේ.අනිත් එක බබාල හද හද ඉන්න වෙලාවක් නෑ.දේශපාලනඥයන්ට බබාල ඉන්නවට වඩා නැති එක හොදයි.පේන්නේ නැද්ද නාමල් යෝෂිතලා වදාගෙන මරාට වෙලා තියෙන වින්නැහිය.හොරකම් කරන පුතාල වදනවට වඩා සරමේ පිහ ගත්ත නම් හොඳයි කියලා මහින්දට උනත් දැන් හිතෙනවා ඇති බන්
    :rofl:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන් වයසට ගිහින් මැරි කරේ.අනිත් එක බබාල හද හද ඉන්න වෙලාවක් නෑ.දේශපාලනඥයන්ට බබාල ඉන්නවට වඩා නැති එක හොදයි.පේන්නේ නැද්ද නාමල් යෝෂිතලා වදාගෙන මරාට වෙලා තියෙන වින්නැහිය.හොරකම් කරන පුතාල වදනවට වඩා සරමේ පිහ ගත්ත නම් හොඳයි කියලා මහින්දට උනත් දැන් හිතෙනවා ඇති බන්

    ඉතිං බං ඩේවිඩ් පීරිස් එකේ පීරිස් ලොක්කත් මැරි කලේ වයසට ගිහින්නේ අර ඉන්නේ ඌට සෝයි කොලුපැටියෙක්. අනික ඌටත් බිස්නස් නිසා වෙලාවක් නැහැ කියල නිකා හිටියද? නැහැනේ. අනික ලංකාවේ වැදගත් විදිහට ජීවත් වෙන ළමයි ඉන්න දේශපාලනඥයො ඉඳලම නැද්ද.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉතිං බං ඩේවිඩ් පීරිස් එකේ පීරිස් ලොක්කත් මැරි කලේ වයසට ගිහින්නේ අර ඉන්නේ ඌට සෝයි කොලුපැටියෙක්. අනික ඌටත් බිස්නස් නිසා වෙලාවක් නැහැ කියල නිකා හිටියද? නැහැනේ. අනික ලංකාවේ වැදගත් විදිහට ජීවත් වෙන ළමයි ඉන්න දේශපාලනඥයො ඉඳලම නැද්ද.

    හැම ගෑනියෙක්ම බඩ කරන්න පුලුවන් දෙයියන්ට විතරයි බන්.බබලා හම්බ වෙන්නෙ නැති ගෑනු අයත් ඉන්නවා.දත් ගලවන පොන්නයෙක් ඒක ගැන අවබෝදයක් නෑ.එංගලන්තේ අලුත් අගමැතිතුමිය කසාද බැදලා අවුරුදු 36ක් වෙනවා.නමුත් එයාටත් බබාල නෑ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    රජෙකි තෙද බල: ආයේ මක්කැයි ඒක නිසා තමා ඉන්දියාවේ පදෙටම නටන්නේ.
    දෙවියෙකි දේශය රකින: LTTE උන් හිතන්නේ එහෙම තමා. යුද්ධයක් නැතුවම උන්ට ඕන දේ හම්බ වෙනවා.
    සිංහයෙකි අභීත: ඇත්ත ඒ නිසා තමා උගෙන් අහපු ප්‍රශ්නෙට කලවැද්දා ඉස්සරහට දාලා ශේප් උනේ.
    පියෙකි මුළු රටටම: පියෙක් නෙවි පිම්පියෙක් මුළු රටටම.

    මගේ උදාහරණ වැරදිනම් උබ උදාහරණ දීපන්