පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    එදා එයාට මම හිටිය ලග,එත් මට මේ වගේ කෙනෙක් ඉඳීවිද ඒ දවස මට
    උදා වෙද්දී?ඔයාලට ඉඳීද ඒ දවසට?මේ වගේ ආත්ම කීයක අපි තනි වේවිද ,අසරණ වේවිද?
    අපේ උදව්වට කෙනෙක් ඉඳීවිද?අපිව තේරුම් ගන්න කෙනෙක් ඉඳීවිද?කාගේ හරි පස්සේ වැටිලා යන්න
    කෙනෙක් ඉඳීවිද අපි සිහි විකල් වෙලා ඉන්න වෙලාවට අපේ අතින් අල්ලන් ?
    දුකට ඔලුව අත ගාල අඩන්න එපා කියන්න කෙනෙක් ඉඳීවිද?
    රු 250 ණයට දෙන්න කෙනෙක් ඉඳීවිද පර්ස් එක අතට අරන් ?

    onna othandi api asarana wenawa machan,


    Mchan thatz so touching. I know how it was like a life without having dad coz my Dada also gone when I really really need him. the emotional impacts are much complected always. what I wanting to react in such situation is with silence. Reconsidering my self.
    Love, affection, money,dignity,pride, self importance,anger,pain,lose, destiny all are hunting . Such a freak world

    එත් අපේ ධර්මයට අනුව ඕවා පොඩි දේවල්. අපි හැමෝම බලාපොරොත්තු වෙන්න ඔනි දේවල්!! අන්තිම විග්‍රහයෙදි අපිට අපි විතරයි..ඒකයි ඇත්ත... :dull:





    hamogema adahas walata sthoothi...

    kata hari udawwak wei me dewal...
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    2.gif






    podi wenaskm athuwa mage kathwath okamayi mchn


    mamayi ammayi bappayi giye thaththage body eka ganna


    mochariye wahaneta daddith mamayi ekapaththakin ussla damme
    ewelawe thaththage urahis paththen allala daanna mama hadaddi mochariye pora dunne na mata kakul paththen allanna kiwwa.
    thaththa gedara nathiwuna hinda post mortem ekak kala

    ewele thaththage papuwa kapala open karala thibbe.
    mama eka lawata dakka wahala thibba redda athulen



    mata thathage kakul deke seethala, adatath athata danenawa

    mathak weddi


    sahena dukayi thaththata ikmanin yanna wechcha eka


    mata mathakayi issra kiyanwa thaththa eyage taththageth (seeya) malakanda ohomma post mortem ekin passe balanna wela thiyenwa kiyala.




    nathiweem walata wada mata nam duka bn inna kaledi hariyata salakanna bariwechcha eka.


    mona sapa sampathak apita thibbath watinne naha ape ammata thaththata ewa denna bari wenwanam


    e wagema eyalata hakithak kusal ras karaganna udawu karanna bari wunanam


    hamoma marenwa

    awasn gamana puluwan thram peaceful widiyata eekanga bwaya gana bayak nathuwa samudenna puluwan nam eka thamyi lokuma de



    matanam
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,539
    25,869
    113
    මාගේ පියාගේ මිනිය සරමෙන් ඔතලා තිබ්බේ... ට්‍රොලියෙන් අරන් මිනීසාප්පුවේ වාහනේට දාද්දී, සරමේ පැත්තකින් අල්ලන්න කිව්ව කෙනෙක්. ඉතින් හරි අ අමුතු හැඟීමක් දැනුනේ.... දරදඬු වුණ කකුළ අතට අසුවුනා.... හරිම බරයි... මාව මෙතෙන්ට ගන්න උත්සාහය ඒ බර වැඩි වෙන්න ඇති.....