පියෝ ටීවි පැකේජ 100කින් වැඩි කෙරේ

AnuradhaRa

Well-known member
  • Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Anuradha peotv da balanne
    අනුරාධට රස්සාවක් කරගන්ඩ බැරි වුණාට ගෑනියෙක් ඇරෙන්ඩ සියලු සැප සම්පත් ලැබිල තියෙනව
    දැං හැබැයි දියවැඩියාව හැදුණ, රහට කාපු බීපුව ඔක්කොම ඉවරයි, දුක තමා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනුරාධට රස්සාවක් කරගන්ඩ බැරි වුණාට ගෑනියෙක් ඇරෙන්ඩ සියලු සැප සම්පත් ලැබිල තියෙනව
    දැං හැබැයි දියවැඩියාව හැදුණ, රහට කාපු බීපුව ඔක්කොම ඉවරයි, දුක තමා
    uba php karanna gaththa neda? eka atharinda epa. development igenaganin.
    meke website, pos hadana aya innawa. uba skills tikak hadagaththoth ubata udaw nokara inna ekak naa.
     
    • Love
    Reactions: AnuradhaRa

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    අනුරාධලා ගෙදර මේවායේ බිල් ගෙවන්නේ කවුද? රක්ෂාවක් කරන කෙනෙක් ඉන්නවද ගෙදර? මෝටර් බයිසිකල් එකක් තියෙනවා කිව්වා නේද? කවුද ඒක ගන්න මුදල් දුන්නේ?
     
    AnuradhaRa

    Well-known member
  • අනුරාධලා ගෙදර මේවායේ බිල් ගෙවන්නේ කවුද? රක්ෂාවක් කරන කෙනෙක් ඉන්නවද ගෙදර? මෝටර් බයිසිකල් එකක් තියෙනවා කිව්වා නේද? කවුද ඒක ගන්න මුදල් දුන්නේ?
    අම්ම ටීචර්
    තාත්ත විශ්‍රාමික බන්ධනාගාර නියාමක
    නංඟිටත් රජයේ ජොබ් එකක් තියෙනව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරාධට රස්සාවක් කරගන්ඩ බැරි වුණාට ගෑනියෙක් ඇරෙන්ඩ සියලු සැප සම්පත් ලැබිල තියෙනව
    දැං හැබැයි දියවැඩියාව හැදුණ, රහට කාපු බීපුව ඔක්කොම ඉවරයි, දුක තමා
    හාඩ් එකකුත් ගනිංකො එහෙනන්,
    යකෝ අපි බලන්නෙත් ඒරියල් කූරු දෙකෙන්:angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනුරාධට රස්සාවක් කරගන්ඩ බැරි වුණාට ගෑනියෙක් ඇරෙන්ඩ සියලු සැප සම්පත් ලැබිල තියෙනව
    දැං හැබැයි දියවැඩියාව හැදුණ, රහට කාපු බීපුව ඔක්කොම ඉවරයි, දුක තමා

    ganiyek danma ganin diabetes kal giyoth naginawa horai lu
     
    • Like
    Reactions: AnuradhaRa

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,643
    113
    Colombo
    මේකෙ උන් අසරනය කියල සල්ලි දානව. මේ හුත්ත මේකෙ උන්ව අන්දල සල්ලි අරන් ආතල් එකේ ඉන්නව. :lol:
     
    • Angry
    Reactions: AnuradhaRa