පිය බිහිරි පුතාව අත් නොහැරිය

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මහත්තයෝ මට මේක විතරක් කියන්න.
    ඔය දෙයියොන්ට දවසකට දෙකකට හරි හොද කරන්න පුළුවන් ලෙඩ ලිස්ට් එකක් තියනවාද?
    නැත්තම් හැම ලෙඩේම හොද කරන්න පුළුවන්ද?
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,054
    1,683
    113
    හොර කැරියා

    නිකන් හෝල් එකක් ඇතුලෙ හැමනෙනවා , හොස්පිටල් එහෙකට යන්න නැතුව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,557
    113
    ඉතින් දෙයියන්නාස්සෙ එයාව බීරි කරල උපද්දුවෙ මොන ආතල් එකක් ගන්නද?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මහත්තයෝ මට මේක විතරක් කියන්න.
    ඔය දෙයියොන්ට දවසකට දෙකකට හරි හොද කරන්න පුළුවන් ලෙඩ ලිස්ට් එකක් තියනවාද?
    නැත්තම් හැම ලෙඩේම හොද කරන්න පුළුවන්ද?
    කෝ මහත්තයෝ උත්තර
     
    • Haha
    Reactions: Rapunzel003

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,012
    14,395
    113
    වැලිවේරිය
    Ramen
    monster spaghetti GIF by Chiesa Pastafariana Italiana
     
    • Love
    Reactions: EdNygma

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මහත්තයෝ මට මේක විතරක් කියන්න.
    ඔය දෙයියොන්ට දවසකට දෙකකට හරි හොද කරන්න පුළුවන් ලෙඩ ලිස්ට් එකක් තියනවාද?
    නැත්තම් හැම ලෙඩේම හොද කරන්න පුළුවන්ද?

    මම දන්න තරමට සුවය ලබන්නේ විශ්වාස කරන අය විතරයි
     
    • Like
    Reactions: rukmalranaweera

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    Some mental illnesses can show their symptoms as physical illnesses. Televangelists use coercive power to heal people with mental illness. It is not god's work.
     
    • Like
    Reactions: EdNygma