ඔබ අසා තිබේද අපවත්වූ භික්ෂූ ආත්මයක නැවත ඉපදීමක් ගැන. ඔබට විශ්වාස කළ හැකිද එසේ වඩින භික්ෂු ආත්මය ගුරුකම් ආත්මයක් බව. ඔබට හැකියාවක් තිබේද ඔබ විශ්වාස නොකරනවායැයි කියන මෙම කතාව නොකියවා සිටීමට.
කතාව දිවයන්නේ දිස්ත්‍රික්ක දෙකක් අතර. එක් දිස්ත්‍රික්කයක් අම්පාර. හෙළ ඉතිහාසයට මායිම්වූ දුෂ්කර ගමක්. ගරා වැටුණු ඉපැරණි පන්සලක්. අනෙක් දිස්ත්‍රික්කය රත්නපුර. රක්වාන රක්ෂිතය ආසන්න ගමක්. භූමිය මතුපිට සහ භූමිය ඇතුළත ගුප්තහැඟුම් දනවන රහස් රැසක් සඟවාගත් ගුරුකම් කන්දක්. කතාවේ නායකයා වෙන්නේ බිහිරි හාමුදුරුවෝ.
බිහිරි හාමුදුරුවෝ කියන්නේ සිල්වත් යතිවරයන් වහන්සේ නමක්. ඒ වගේම ඇඟ පුරා ගුරුකම තිබුණු භික්ෂූන් වහන්සේ නමක්. ඒ කාලේ බිහිරි හාමුදුරුවන් වැඩ වාසය කළේ වැඩි වශයෙන් මේ ගුරුකම් කන්දේ. අම්පාරේ ගියේ කෙම්මුර දිනවලදි විතරයි. ඒ ගුරුකම් වැඩවලට. ඒ දවස්වලට බිහිරි හාමුදුරුවන්ගේ පන්සල පිරෙනවා අතුරු සිදුරු නැතුව. ගමේ අයගෙන් වගේම ගමෙන් පිට අයගෙන්. උන්වහන්සේගේ ගුරුකම් හරි බලවත්. කළොත් කළාම තමයි. අද බිහිරි හාමුදුරුවන් නැහැ. ඒ වුණත් උන්වහන්සේගේ මතකය තවමත් ගමේ තියෙනවා. මේ වෙනකොට උන්වහන්සේ අපවත්වෙලා. පන්සලත් නැහැ. ගරා වැටුණු නටබුන් විතරයි දකින්න පුලුවන්. ඒක එහෙම වෙන්නෙ එක්තරා හේතුවක් මත. ඒ මෙම හේතුව. බිහිරි හාමුදුරුවන්ට මේ ගුරුකම උරුම වෙන්නේ නියමයන් තුනක් මත. ඒ මෙම නියමයන්.
Read further ....
https://www.lankadeepa.lk/Rasawitha/බර-නද-කළගල-පපරවන-බහර-හමදරව/57-564686