පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී

ආබාධිත පුත්‍රයාව සැතපුම් 18 ක්‌ දුර පිහිටි පාසලට ගෙන යන චීන පියෙක්‌ ගැන හෙළි වෙයි
father.jpg


සෑම දිනකම තම ආබාධිත පුත්‍රයාව කරමත තබාගෙන සැතපුම් 18 ක්‌ දුර පිහිටි පාසලකට ගෙන යන චීන පියකු ගැන වාර්තා වේ.

තම ආබාධිත පුත්‍රයාව ගෙනයැම සඳහා ඔහු විශේෂයෙන් තැනූ කූඩයක්‌, නිපදවා තිබේ.

මෙම පාසල වෙත යැම සඳහා බස්‌රියක්‌ හෝ වෙනත් ප්‍රවාහන පහසුකම් නැත. යූ සුකැන්ග් නැමැති මෙම පියා සිය 12 හැවිරිදි පුත් සියාවෝව මෙලෙස දිනපතාම පාසල වෙත ගෙන යැම රජයේ බලධාරීන්ට වාර්තා වූ බැවින් පාසල සමීපයේ නිවසක්‌ දීමට එකඟ වී ඇත.