මේ වගේ එඩිතර තීර්න ගන්න එකනම් වටිනවා 🤣
manjulabw Well-known member Aug 23, 2007 17,468 15,592 113 Land of the Gods 🕎 Aug 25, 2023 #21 මේ වගේ එඩිතර තීර්න ගන්න එකනම් වටිනවා Reactions: Thoththa_Baba
H himal2000 Well-known member Jun 27, 2021 614 751 93 Aug 25, 2023 #23 S_M_S said: ඕයේ පිරමීඩ කියලා තේරුම් ගන්න මහ බැංකුවෙ උන්දලාට මෙච්චර කල් යනවා නම් ඉතිං නූගත් මිනිස්සු ගැන කවර කතාද? Click to expand... මේකනේ බං වැඩේ. social media වල keyboard උඩ නැගගෙන type කරන එවුන්ට ඕනම දෙයක් දැක්කා ලිව්වා. ඒත් රටේ ආයතනයකින් යමක් නිගමනය කරලා කියන්න නම් investigate කරන්න වෙනවා. ඒවට කල් යනවා. නිකමට ad එකක් දැකලා ආ මේක pyramid කියලා කියලා උන් ඒක එහෙම නෙවෙයි කියලා නඩු ගියොත් එතනදි අහන්නේ මොකද කරපු investigation එක කියලා. Reactions: Hasantha125, S_M_S, lodbrok and 1 other person
S_M_S said: ඕයේ පිරමීඩ කියලා තේරුම් ගන්න මහ බැංකුවෙ උන්දලාට මෙච්චර කල් යනවා නම් ඉතිං නූගත් මිනිස්සු ගැන කවර කතාද? Click to expand... මේකනේ බං වැඩේ. social media වල keyboard උඩ නැගගෙන type කරන එවුන්ට ඕනම දෙයක් දැක්කා ලිව්වා. ඒත් රටේ ආයතනයකින් යමක් නිගමනය කරලා කියන්න නම් investigate කරන්න වෙනවා. ඒවට කල් යනවා. නිකමට ad එකක් දැකලා ආ මේක pyramid කියලා කියලා උන් ඒක එහෙම නෙවෙයි කියලා නඩු ගියොත් එතනදි අහන්නේ මොකද කරපු investigation එක කියලා.
ruchirarsm Well-known member Aug 21, 2009 3,141 570 113 කන්ද උඩරට Aug 25, 2023 #24 charitha2011 said: හරියට නීතීයක් නෑ නම විතරයි පිරමීඩ කියලා මාධ්‍ය දැනුවත් කරනකොට ඔක්කොම වෙලා ඉවරයි .. Click to expand... Sira kathawa okkoma kela wunama thama un official statement ekak danne Reactions: charitha2011 and Thoththa_Baba
charitha2011 said: හරියට නීතීයක් නෑ නම විතරයි පිරමීඩ කියලා මාධ්‍ය දැනුවත් කරනකොට ඔක්කොම වෙලා ඉවරයි .. Click to expand... Sira kathawa okkoma kela wunama thama un official statement ekak danne
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 May 29, 2024 #26 හෙළයෙක් said: දාන උන් දාන්නෙම මෙක පිරිමිඩයක් කියල දෑනගෙනම නන් මහ බෑන්කුව මොනව කරන්නද? Click to expand... me kathaweth aththak thiyenawa.
හෙළයෙක් said: දාන උන් දාන්නෙම මෙක පිරිමිඩයක් කියල දෑනගෙනම නන් මහ බෑන්කුව මොනව කරන්නද? Click to expand... me kathaweth aththak thiyenawa.
rock pora Well-known member May 18, 2011 11,947 2,792 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## May 29, 2024 #27 mechcharai mn danne, hora kanna puluwan ona vidiyakata, unva allanna rate nithiyak na. eka un danagena hora kanava. evata ahu vena unta labenne amu modaya kiyana pattama. e pattama gahala horunta meke hamanenna arala thiyenne.
mechcharai mn danne, hora kanna puluwan ona vidiyakata, unva allanna rate nithiyak na. eka un danagena hora kanava. evata ahu vena unta labenne amu modaya kiyana pattama. e pattama gahala horunta meke hamanenna arala thiyenne.