පිරමිඩ ගැන සුපිරි documentry එකක්. ❤️❤ 👊👊👊

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    පිරමිඩ හැදුව ගල් මොනාද?
    ඒක කලේ කොහොමද?
    සරල ඇටවුම් මගින් හරියටම මිනුම් කටයුතු කලේ කොහොමද?
    මිනුම් ඒකක වල ආරම්භය
    සෘතු වෙනස්විම ප්‍රයෝජනයට ගත්තේ කොහොමද?
    ප්‍රතිමා අබන්න කලුගල් හොදාගත්ත හැටි
    තම අවට පරිසරයේ තියන දේවල් උපරිම ප්‍රයෝජනයට ගත්ත හැටි
    සූර්ය ශක්තිය ප්‍රයෝජනයට ගත්ත හැටි

    වගේ සම්පුර්ණ විස්තරයක් තියනවා.
    Pitasakwalyo sambandayak nadda ?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    pyramids are nothing more than a structure made by people. when its debunked, toursim will fall in egypt + all researchers and top class people go wala pallata. people like mystery and they let it be. this documentry is the best one and its banned viewing also in some countries as i remember. Gives all logical and possible explanations thru facts. download and keep, it will dissapear over time like all 9/11 evidence being wiped out of internet when people started to realize the attack is from america it self and not obama
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285

    Which makes it more interesting and fascinating, not less.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අඩේ පට්ට.
    මම පිරමිඩ ගැන ගොඩක් documentry බලලා තියෙනවා බන්.
    වැඩේ තියෙන්නේ එපා වෙන්නේ නෑ
    මේකත් බලමු :love2:
    ඒ වගේම දවසක බලන්න යන්නම ඉන්න තැනක්