පිරමිඩ ගැන සුපිරි documentry එකක්. ❤️❤ 👊👊👊

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    පට්ටනේ බන්. බලන්න ඕන..
    Do visit to see the magnificence of these. Photographs do not justify or cannot really show you the craftsmanship. I have visted Egypt. Peru, Puma Punku & Mexico. There are many similarities in how these cultures made large stone monuments.
    Even the Mayan Calendar is the most accurate one in human history. It's one ten thousandth of a day more accurate than our present Gregorian calendar.
    It was much far from a simple calendar. They had extremely accurate measurements of the synodic periods of the visible planets: Mercury, Venus, Mars, Jupiter, and Saturn.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    දැන් මේක බලන්න වෙලාවක් දාගන්නෙ කොහොමද කියලයි මං කල්පනා කරන්නෙ...:unsure: ඩවුන් කරගෙන ටික ටික වත් බලන්න ඕන.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඊජිප්තුවේ පිරමිඩකලාව කියන එක කුතුහලයෙන් පිරි දැනුම සොයායන්නෙක්ට නිතරම අරමුණේ ඇද බැද තබන මහා විශ්මකර්මයක්. ඒ ගැන කෙරුණු සුපිරි ඩොකියුමන්ට්‍රියක් මේ

    මේක පැය 4කට ටිකක් අඩු, සැහෙන්න දිග documentary එකක්.
    ෆිල්ම් බලන වේගෙන් documentary බලන්න බැරි නිසා (කරුනු ඔලුවට දාගන්න ඕනා, ඇත්ත නැත්ත⁣⁣ රිසර්ච් කරන්න ඕනා වගේ) දවස් 7ක් විතර ගියා ඉවර වෙන්න.

    Great Pyramid K 2019​

    2019
    Documentary
    Youtube
    Imdb 8+​




    අද වන විට ඉතිරි එකම ලෝක පුදුම 7න් එකම දේ පිරමිඩ. මෙච්චර දැවැන්ත නිර්මාණයක් කලේ කොහොමද කියලා එක එක මතවාද තියනවා. ගල් ⁣මෙහෙම කැපුවා, මෙහෙක්කොරන් උස්සං ආවා, නැත්තම් පිටසක්වලයෝ ඇවිත් හැදුවා වගේ.

    ඒ අතරින් ඊජිප්තු වැසියන්ගේ කතාව වඩාත් ප්‍රායෝගිකව වෙනවානම් වෙන්න ඇත්තෙ මෙහෙමයි කියලා මේ documentary එකේ සවිස්තරව පෙන්නවා. මම හිතන්නේ මෙකේ කියන බොහෝ දෙවල් සත්‍යයට ලගයි කියලා.

    සමහර කරණා, විශේෂයෙන් මෙකේ කලුගල් දියකලේ මෙහෙම කියපුවා, අතහදා බලලා සාර්තක උන විඩියෝ ඕනාතරම් යුටියුබ් එකෙත් තියනවා.

    මිස්කරන්න එපා.
    පුලුවන්නම් බලන්න.​

    වටිනවා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Wow Wow Love GIF by Sawyer
    Social Media Thank You GIF by VismeApp