පිරමිඩ වලට මොකද උනේ??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් අර පිරමීඩ ජාවාරම් සින් එකට මොකද උනේ? කෙල වෙලාද?? මම දැක්ක video පොස්ට් එහෙම share වෙනවා, අර අනිල් බණ්ඩාරකියන පොර නේද ඕක තදටම කරේ.
    ලංකාවේ මෝඩ මිනිස්සු මේක ජාවාරමක් කියල දැන දැනත් සල්ලි දාල තිබ්බ නේද..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම දැක්ක බැලුම්ගල එකේ උනුත් වීඩියෝ එකක්දාලා තිබ්බා.
    Video නෙවෙයි මොනා කළත් අහුවෙන එකා කොහොම හරි අහු වෙනවා. එක presentation එකක් අහපු එකෙක් දෙයියෝ කිව්වත් කරන එක නවත්තන්නෙ නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කෙලවුනු උන් කියන්න ලැජ්ජයි.
    මටත් හෙන වදයක් දුන්න දන්න කියන කීපදෙනෙක්ම සෙට් වෙන්න කියල. උන්ටත් කෙලවෙලා ඇති..
    මම දැක්ක බැලුම්ගල එකේ උනුත් වීඩියෝ එකක්දාලා තිබ්බා.
    බලන්න ඕන..

    Video නෙවෙයි මොනා කළත් අහුවෙන එකා කොහොම හරි අහු වෙනවා. එක presentation එකක් අහපු එකෙක් දෙයියෝ කිව්වත් කරන එක නවත්තන්නෙ නෑ.
    මොලයක් තියන එකෙක් අහුවෙනවද බන්, ඔය අහුවෙන්නේ ගොඩක්ම සල්ලි වලට තියන පෙරේත කම නිසා...
    ------ Post added on Mar 23, 2022 at 5:57 PM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මොලයක් තියන එකෙක් අහුවෙනවද බන්, ඔය අහුවෙන්නේ ගොඩක්ම සල්ලි වලට තියන පෙරේත කම නිසා...
    ------ Post added on Mar 23, 2022 at 5:57 PM
    ඒවගේම මෝඩකම සහ සරල දෙයක් කල්පනා වෙන්නේ නැති කම
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Anikge eka nam thama hondata karagena yanawa wage, Balumgala me tika digatama dala thibba, ape unuth ikmnta salli hoyanna gihin ahu wenawane
     
    • Like
    Reactions: Kalegana

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    Video නෙවෙයි මොනා කළත් අහුවෙන එකා කොහොම හරි අහු වෙනවා. එක presentation එකක් අහපු එකෙක් දෙයියෝ කිව්වත් කරන එක නවත්තන්නෙ නෑ.
    ehema kiyanna ba ban.. mamath oya presentation bara ganak ahala thiyanawa.. mata un e presentation wala kiyana ewata hina yanawane.. ita passe man ungen prashna ahapuwama unta mala paninawa .. oyata epa nam oya yanna me anith aya diyunu wela oyata athe sathe nathi unama therei kiyala baninawa...

    mage iskole yaluwekwuth eka parak hena gemak giya mageth ekka. u ara bestlife da mokakda redda karala awuruddakda dekakda athulata bike ekak aran awurudu 5k yanna kalin ugema car ekak gannawa mata foot cycle ekakwath ganna wenne na kiwwa..

    habai aththa.. mata foot cycle ekak ganna bari una... bike ekakui car ekakui idamakui nam aran damma.. aru thama hadda parana motor bike kattak padinawa... onna dan e para forex karanawalu.. magen ahanawa machan ubath set wenawada kiyala :lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගෑනු වගේ හොරන් කතා කරන්නෙ එලිපිට කියන්න බෑ හොර වැඩ නේ ඔය මීටින් 100කට වගේ මාව එක්කගෙන ගිහින් තියනවා උන්ගේ බොරු මදි යකෝ මාව තම්බන්න එලකිරි එකේ අයියලා එක්ක මුන් මොක්කුද කියලා හිනත් යනවා ඔවට ගියාම සත 5ක් දීල නෑ ඔවගෙන් හම්බ කරලත් නෑ සයිට් එකක් හදලා දෙන්න කිවුවා ඒක කලෙත් නෑ ලස්ස 2ක් දෙන්නම් කිවුවා