පරාණ office එකේ එකෙක් හිටියා උ best life එකේ join වෙලා හිටියේ. පොරගේ talks ඔහොම තමයි.
මම එ company එකට join උන දවස් වල කීවේ මම තව අවුරුදු 2 කයි ඉන්නේ. එතකොට Range rover එකක් ගන්නවා. Job එකෙන් අයින් වෙනවා කියලා.
දැන් අවුරුදු 5 ක් වගේ වෙනවා පොර තාම එතැන මයි.