
උන්ගගෙග ගමේ
යාලුවෝ නෑයෝ බොරු කියල උබලව සෙට් කරන්න හදලා තියෙනවද?
මේ සිස්ටම් එකට කියන්නේ network marketing කියලා. network marketing වලදී කරන්නේ අපි යම් දෙයක් පාවිච්චි කරලා ඒක හොඳයි නම්, ඒක තවත් කෙනෙකුට interduse කරන සිස්ටම් එකක් use and recommend system එකක්.එම product එක introduce කිරිම නිසා කොම්පැනියට ඉතුරුවෙන ප්‍රචාරණ ලාභය තමයි මේ අය අතර බෙදාහරින්නේ. ඒ උනාට ලංකාවේ ඇතුලේ මේ දෙය වෙන්නේ නෑ.මේගොල්ලෝ ගාව තියෙන බඩු වලට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නෑ. අනිත් එක විශාල මිලක් ගෙවන්න වෙනවා. මේක පිරමීඩ සිස්ටම් එකක තියෙන ලක්ෂණයක්. ඒක නිසා මේක නෙට්වර්ක් මාකටින් කියලා ගන්න බෑ. මේකෙන් ආදායම් උපදවන්න මේකට සම්බන්ධ වන හැම දෙනාටම එක හා සමාන විකුණුම හැකියාවක් තිබිය යුතුයි.නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ.ඒක නිසා කිහිප දෙනෙක්ට පමණක් ආදායමක් ලැබෙනවා. මේවා පිරමීඩ ලක්ෂණ.ඒක නිසා ලංකාවේ ඇතුලේ කරන්නේ තනිකරම බොරුවක්. නැත්නම් network marketing කියන්නේ හොඳම concept එකක්. ලෝකයේ ඉස්සරහට එන්නේ මේ වගේ ක්‍රම බඩු විකුණන්න.
thatz ma boyකෙල්ලෙක්ගෙ කීමට එක සැරයක් කුරුණෑගල ගියා වැඩසටහනකට
නියමට මොළ හෝදනවා මගෙනම් හෙදුනේ නැහැ මම ගියේ කෙල්ල සෙට් කර ගන්න![]()
![]()