පිරමීඩ ආතල්

strada

Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    යාලුවෝ නෑයෝ බොරු කියල උබලව සෙට් කරන්න හදලා තියෙනවද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ :lol:
    නෑයෙක්, අපෙ මුලු පවුලටම එහෙට එන්න කීවා දවසක් පොඩි වැඩකට කාටවත් කියන්නෙ නැතිව. පස්සෙ දෙන්නෙක් ඇවිත් දේශනාව. පහුවදාම බඩු ගන්නත් කියනවනෙ, අපි ගියපු ගෙදර එවුන් දෙන්නෙක් උන්ගෙ මාලවල් උකස් කරලා සෝලා ලයිට් අරන්. :lol: උන්ගගෙග ගමේ
    මේසන් වැඩ කරපු එකෙක් ඕක කරලා ඇක්වා එකක් බස්සලා. කැරි සල්ලිකාරයා වගේ හිටියෙ. ගමම සීන් එකේ ඒක දැනගත්තයින් පස්සෙ.
    අවුරුදු දෙකකින් විතර ඌට වාහනේ ලීසිං ගෙවන්න බැරිව උස්සලා. පස්සෙ ඌ ආයෙත් දුරපැතිවල මේසන් වැඩට ගියා ගමේ උන්ට හොරෙන්. :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    කෝස්එක කරන කාලෙ උගන්නපු ලෙක්චරර් කෙනෙක් තෙල බෙදල තියෙනව. මාවත් ඒ දවස් වල අහුවෙන්න තිබුණ.
    හැබැයි ගන්න බඩු විකුණගන්න බැරිවුනොත් වැඩේ අල වෙනව නේද කියන එක මගේ කුඩා මොළේට තේරුණා...
     
    I can

    Member
    Jan 21, 2021
    13
    8
    3
    මේ සිස්ටම් එකට කියන්නේ network marketing කියලා. network marketing වලදී කරන්නේ අපි යම් දෙයක් පාවිච්චි කරලා ඒක හොඳයි නම්, ඒක තවත් කෙනෙකුට interduse කරන සිස්ටම් එකක් use and recommend system එකක්.එම product එක introduce කිරිම නිසා කොම්පැනියට ඉතුරුවෙන ප්‍රචාරණ ලාභය තමයි මේ අය අතර බෙදාහරින්නේ. ඒ උනාට ලංකාවේ ඇතුලේ මේ දෙය වෙන්නේ නෑ.මේගොල්ලෝ ගාව තියෙන බඩු වලට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නෑ. අනිත් එක විශාල මිලක් ගෙවන්න වෙනවා. මේක පිරමීඩ සිස්ටම් එකක තියෙන ලක්ෂණයක්. ඒක නිසා මේක නෙට්වර්ක් මාකටින් කියලා ගන්න බෑ. මේකෙන් ආදායම් උපදවන්න මේකට සම්බන්ධ වන හැම දෙනාටම එක හා සමාන විකුණුම හැකියාවක් තිබිය යුතුයි.නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ.ඒක නිසා කිහිප දෙනෙක්ට පමණක් ආදායමක් ලැබෙනවා. මේවා පිරමීඩ ලක්ෂණ.ඒක නිසා ලංකාවේ ඇතුලේ කරන්නේ තනිකරම බොරුවක්. නැත්නම් network marketing කියන්නේ හොඳම concept එකක්. ලෝකයේ ඉස්සරහට එන්නේ මේ වගේ ක්‍රම බඩු විකුණන්න.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Boru danna epa yako.

    Network marketing wena ratawalath kujithai. E ratawalath pyramid widiyata thamai yanne owa.

    • Like
    Reactions: incest_cult

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    yaluwek dawas ganak wada dunna waren kiyala mama giye na dn ou mageth ekka kata karanneth na yalu kamath na
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ කෝල් එකක් ආවා....... වාසේ දේසේ ඔක්කොම අහලා පැන්ඩමික් එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පිරමිඩ් සීන් එකක් තියෙනවා කරමුද ඇහුවා. විසිදාහක හොටෙල් පැකේජ් එකක් ගැන කියවගෙන ආවා. පරිස්සමින් කරං පලයං කන්න යනකොට මටත් කියපං කියලා ලිස්සලා ගියා. 😝
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    me dawas wala wade nagala yanawa wage magenuth ekek awith best life kiyala magulakata bandenna kyala hena wadayak dunna
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට ආවා එකෙක් තේ කොළ විකුනන්න රුපියල් 30,000ක පැකේජ් එකට මොකක්ද ගැජට් එකයි export කරන සුපිරි තේ කොළ වර්ගේකින් පැකට් දෙකයි. මමනම් පටන් ගද්දිම දන්නවා සින් එක. ඒත් ඌ මොන තරම් දුරක් ඕක අදිනවද බලන්න මම ඇහුවා. ඌ තේ කොළ එක ගැන වර්ණනාව හෝ ගාලා ටික වෙලාවකින් උට තේරුනා මම නිකං ඌව කඩේ යවනවා විතරයි කියලා. අපරාදේ මම හිටියේ උගේ මාර්ගෙන් zoom meeting එකකටත් සෙට් වෙලා උන්ගේ බයිලා ටිකත් අහගෙන ඉන්න. 😅