පිරමීඩ බත් දන්සැල

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    1685338472-picsay.jpg
    මහියංගන පුද බිමේ පැවැත්වේ………

    1685338504-picsay.jpg

    ------ Post added on May 29, 2023 at 11:06 AM
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මෙහෙමයි මල්ලි...

    අපි බත් දෙනවා තමා.. හැබැයි අපිටත් ඔයාලාගෙන් බත් ටිකක් ඕන. ඔයාලා හැමෝම ගෙදරින් එනකොට බත් ටිකක් ගෙනාවොත් අපි ඒ බත් ටික බත් ගොඩක් කරලා දෙන්නම්..
    කවුද ආස නැත්තේ බත් ගොඩක් කාලා බන්ඩිය පුරවන් ගෙදර යන්න නේද?

    :P
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    asawata karanawa kiyala hithiwada, owa credibility eka wadi kara ganna karanne, thawa minissu 1000 s ganak andenawa
     
    • Like
    Reactions: asela1

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,872
    113
    Mother Earth
    බත් දෙන්නෙ දන්සලට තව තුන් දෙනෙක් බත් කන්න ගෙනාවොත් විතරයි. ඒ එන තුන් දෙනාටත් බත් දෙන්නෙ ඒ තුන් දෙනාම එකා ගානෙ තව තුන් දෙනෙක් ගෙනාවොත් විතරයි. :growl: මම ගියා මට හම්බුනේ නෑ. පුකට පයින් ගහල එළෙව්වා. :(
     
    Last edited: