පිරමීඩ වල සල්ලි දාපු එවුන්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පිරමීඩවල සල්ලි දාලා කෙල වෙච්ච එකෙක්වත් නෑනේ හොයාගන්න.මන් හිතුවේ සේසතම දාපු එවුන් බෙල්ලෙ වැල දාගෙන වත් මැරිලා යයි කියලා.එහෙම මැරිච්ච එකෙක්වත් නෑ හොයාගන්න.අඩු කුලේ මිට්ටොන්ට බලන් යද්දි සල්ලි තියෙනවා නාගෙන් ඇඩුවට අරක වැඩි මේක වැඩි කියලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උන්ම තමයි අර රුසියා යුක්‍රේන් යුද්දේ කරන්නත් හොරෙන්ම ගිහිං වැඩේ අනාත වෙලා රෙවුනම පස්සේ උන්ගේ පවුල් වල උන් ආණ්ඩුවට බැන බැන ඉන්නේ.
     
    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43

    Mn danna ekek innawa. Matath katha kara OnmaxDT karanna. Mn be kiwwa. Uu dn uu set karapu unta uge athin salli gewanawa.
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උන්ම තමයි අර රුසියා යුක්‍රේන් යුද්දේ කරන්නත් හොරෙන්ම ගිහිං වැඩේ අනාත වෙලා රෙවුනම පස්සේ උන්ගේ පවුල් වල උන් ආණ්ඩුවට බැන බැන ඉන්නේ.
    අඩු කුලේ එවුන් කොච්චර අහුවුනත් කිසි සද්දයක් නෑ.හිගන්නෝ වගේ හිටියට සල්ලි මට පේන්නේ මුට්ටි පිටින් වල දාලද කොහෙද තියෙන්නේ.

    Mn danna ekek innawa. Matath katha kara OnmaxDT karanna. Mn be kiwwa. Uu dn uu set karapu unta uge athin salli gewanawa.
    මන් දන්න ඕකට දාපු එකෙක්ටවත් සල්ලි හම්බුනේ නෑ තාම.උන්ට සල්ලි නැති වුනා කියලා ගානක්වත් නෑ හැබැයි
    ------ Post added on May 28, 2024 at 7:35 PM
     
    • Like
    Reactions: ChoronaSottiya

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩු කුලේ එවුන් කොච්චර අහුවුනත් කිසි සද්දයක් නෑ.හිගන්නෝ වගේ හිටියට සල්ලි මට පේන්නේ මුට්ටි පිටින් වල දාලද කොහෙද තියෙන්නේ.
    ඔව්. ඒ වගේ. :yes:
     
    • Like
    Reactions: Fade

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මම දන්න කෙනෙක් ඉන්නවා. සල්ලි දාලා නැති කරගත්තු. හැබැයි ගානක් නෑ ඒ ගැන. ලැජ්ජාවට කියන්නේ නැද්ද දන්නෙත් නෑ. එකකින් කෙලවගත්තට පස්සෙත් ආයිම තව තව ඒවාට සල්ලි දැම්මා. උන්ගේ ගෘප් තියනවා. එන එන ඒවා ගැන අප්ඩේට් හම්බුවෙන.

    මු කියන්නේ මේකෙන්ම තමයි ගොඩ යන්න පුළුවන් කියලා. නැතිකරගත්තුවා හොයාගන්නේ කියලා
     
    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    දන්න ඕකට දාපු එකෙක්ටවත් සල්ලි හම්බුනේ නෑ තාම.උන්ට සල්ලි නැති වුනා කියලා ගානක්වත් නෑ හැබැයි
    Gaanak ne newei. Un owa patan gannakota dena pora talk nisa anthimata kela unama gaanak ne wage innawa.
     
    • Like
    Reactions: Any.key and Fade

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඉන්නවා බං ඕනතරං suicide කරගත්ත, වැලේ වැල් නැතුව ගෙවල් ඉඩම් සින්න වෙලා පාරටම වැටුන උන් කතා වැඩිය එලියට එන්නෑ
     
    • Like
    Reactions: Fade

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,417
    113
    kandy
    පිරමීඩවල සල්ලි දාලා කෙල වෙච්ච එකෙක්වත් නෑනේ හොයාගන්න.මන් හිතුවේ සේසතම දාපු එවුන් බෙල්ලෙ වැල දාගෙන වත් මැරිලා යයි කියලා.එහෙම මැරිච්ච එකෙක්වත් නෑ හොයාගන්න.අඩු කුලේ මිට්ටොන්ට බලන් යද්දි සල්ලි තියෙනවා නාගෙන් ඇඩුවට අරක වැඩි මේක වැඩි කියලා.
    250e.jpg

    Mee denna MTFE kara nee? Penna hitiye na loku kalayak aye innawa dan:yes:
     
    • Like
    Reactions: Fade

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,417
    113
    kandy
    • Like
    Reactions: Fade