පිරමීඩ හැදුවේ පිටසක්වල ජීවින්ද?
පිරමීඩ කියල කියන්නේ අතීතයේ මිනිසුන් විසින් ගොඩ නගපු වර්තමානයේ තාක්ෂනිකව දියුනුයි කියන මිනිස්සුන්ට තෙරුම් ගන්න බැරි පුදුමාකාර නිර්මානයක්. මාලිමව හොයා ගන්නත් වසර දහස් ගානකට කලින් හදපු මහා පිරමීඩය මේකට හොදම උදාහරනයක්
ඊජිප්තුවේ මහා පිරමීඩ ත්‍රිත්වයෙන් පළමුවැන්න ඉදිකර තිබෙන්නේ හරියටම පොළොවේ දිගම අක්ෂාංශ රේඛාව සහ දිගම දේශාංශ රේඛාව කැපෙන තැනයි. එනම්, පොළොවේ මුළු භූගෝලීය ස්කන්ධයේ මධ්‍ය ලක්ෂයේයි.
ඉතින් මේ රජවරු තමන්ගේ සොහොන් ගෙවල් විදියට භාවිතා කරන්න පුලුවන් දෙයක් හදන්න ඔචරටම ඔට්ටු වෙයිද. අනික කෙනෙක් තමන්ගේ මුලු ජීවිත කාලෙම තම සොහොන හදමින් ගත කරනවා කියන්නේ පට්ටම පිස්සුවක් කියල හිතෙන් නද්ද? එහෙනම් මේවා සොහොන් ගෙවල් විතරඉ කියල හිතන අපිට වත්ද පිස්සු... මම නම් හිතන්නේ පිරමීඩ කියන්නේ අපට පැහදිලිකරගන්න බැරි තරම් වටිනාකමක් තියන නිර්මානයක්. මේවා හදපු අය නම් කියන්නේ පිරමීඩ කියන්නේ දැනුම ගබඩාවක් කියලා. ප්‍රශ්නේ තියෙනේ ඒ දැනුම ගබඩාව අපට ලෙහා ගන්න බැරි මහා ප්‍රෙහේලිකවක් ව්ච්ච එකයි.
ඊජිප්තු ජාතිකයො කියන්නේ අහසින් ආව අරක්ශකයො මේ නිර්මාන කරන්න කිව්ව බව කව්ද මේ ආරක්ශකයෝ ඇත්තටම පිරමීඩ කියන්නේ නම් ලෝක පුදුමයක් වගේම ලෝක අබිරහසක්

Last edited:

. අපේ ශරීර වගේ ඇති මිනිසුන් ඒවායේ අනිවාර්යයෙන් ම ඇති
. ඉතින් ඔවුන් අපට පිටසක්වල ජීවීන්
.