පිරමීඩ හැදුවේ පිටසක්වල ජීවින්ද?

mulder123

Member
Aug 23, 2013
89
25
0
පිරමීඩ හැදුවේ පිටසක්වල ජීවින්ද?

පිරමීඩ කියල කියන්නේ අතීතයේ මිනිසුන් විසින් ගොඩ නගපු වර්තමානයේ තාක්ෂනිකව දියුනුයි කියන මිනිස්සුන්ට තෙරුම් ගන්න බැරි පුදුමාකාර නිර්මානයක්. මාලිමව හොයා ගන්නත් වසර දහස් ගානකට කලින් හදපු මහා පිරමීඩය මේකට හොදම උදාහරනයක්

ඊජිප්තුවේ මහා පිරමීඩ ත්‍රිත්වයෙන් පළමුවැන්න ඉදිකර තිබෙන්නේ හරියටම පොළොවේ දිගම අක්ෂාංශ රේඛාව සහ දිගම දේශාංශ රේඛාව කැපෙන තැනයි. එනම්, පොළොවේ මුළු භූගෝලීය ස්කන්ධයේ මධ්‍ය ලක්ෂයේයි.

ඉතින් මේ රජවරු තමන්ගේ සොහොන් ගෙවල් විදියට භාවිතා කරන්න පුලුවන් දෙයක් හදන්න ඔචරටම ඔට්ටු වෙයිද. අනික කෙනෙක් තමන්ගේ මුලු ජීවිත කාලෙම තම සොහොන හදමින් ගත කරනවා කියන්නේ පට්ටම පිස්සුවක් කියල හිතෙන් නද්ද? එහෙනම් මේවා සොහොන් ගෙවල් විතරඉ කියල හිතන අපිට වත්ද පිස්සු... මම නම් හිතන්නේ පිරමීඩ කියන්නේ අපට පැහදිලිකරගන්න බැරි තරම් වටිනාකමක් තියන නිර්මානයක්. මේවා හදපු අය නම් කියන්නේ පිරමීඩ කියන්නේ දැනුම ගබඩාවක් කියලා. ප්‍රශ්නේ තියෙනේ ඒ දැනුම ගබඩාව අපට ලෙහා ගන්න බැරි මහා ප්‍රෙහේලිකවක් ව්ච්ච එකයි.

ඊජිප්තු ජාතිකයො කියන්නේ අහසින් ආව අරක්ශකයො මේ නිර්මාන කරන්න කිව්ව බව කව්ද මේ ආරක්ශකයෝ ඇත්තටම පිරමීඩ කියන්නේ නම් ලෝක පුදුමයක් වගේම ලෝක අබිරහසක්
 
Last edited:

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහපොලවේ ආරක්ෂකයා ඔරියන්තුමා කියලා දන්නේ නැද්ද
     

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    මුතුන් මිත්තො අපට වඩා මොලකාරයො කියල පිලි ගන්න එක ප්‍රශ්නයක් නෙවේ මේ ශිශ්ටාචාර එක පාරටම නැත්තටම නති උනේ කොහොමද? අහසින් ආපු ආරක්ශකයෝ කව්ද ඒ වගේ ප්‍රශ්න කීපයක් මෙතන තියනවා. පිරමීඩ ගැන වගේම අවුරුදු 2500 කලින් හදල වැලි වලින් වහලා දැම්මා කියලා සැලකෙන ඉදිකිරීම ගැනත්. නාස්කා කාන්තාරෙ ගුවන් පතේ ගැනත් මේ කට්ටිය අබලා තියන ඇදලා තියන රූප දිහාත් බලපුවාම
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මුතුන් මිත්තො අපට වඩා මොලකාරයො කියල පිලි ගන්න එක ප්‍රශ්නයක් නෙවේ මේ ශිශ්ටාචාර එක පාරටම නැත්තටම නති උනේ කොහොමද? අහසින් ආපු ආරක්ශකයෝ කව්ද ඒ වගේ ප්‍රශ්න කීපයක් මෙතන තියනවා. පිරමීඩ ගැන වගේම අවුරුදු 2500 කලින් හදල වැලි වලින් වහලා දැම්මා කියලා සැලකෙන ඉදිකිරීම ගැනත්. නාස්කා කාන්තාරෙ ගුවන් පතේ ගැනත් මේ කට්ටිය අබලා තියන ඇදලා තියන රූප දිහාත් බලපුවාම

    eka nam thaama pahadili madi, mokada oka Pyramid walata witharak neme anik thanuth naththatama nathi wela giye kohomada kiyana eka podi gataluwak. anik eka thama me danuma kohomada nathi une kiyala. eth eka paaratama kohomada kiyanne Alien la kiyala. Mokada thaama ada wenakan kisima pahadili saakshiyak labila naha.

    mekath kiyawanna

    http://www.abc.net.au/science/artic...te=science/greatmomentsinscience&topic=latest
     
    Last edited:

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    "ගීසා පිරමීඩය කියන්නේ, ඊජිප්තුවේ තිබෙන විශාලම සහ ප්‍රධානම පිරමීඩයයි. ඒත් මේක හදන්න අවුරැදු 22ක් පමණක් ගිය බවයි සදහන් වෙන්නේ. හදා ඉවර වෙලා තියෙන්නේ ක්‍රි.පූ 2560 දී. ඒත් සමහර ගවේශකයින්ට සහ විද්‍යාඥයන්ට මේකේ පරහක් පෙනුනා. ඔවුන්ගේ අදහසේ හැටියට මේ පිරමීඩය අවුරැදු 22කින් හදා ඉවර කරන්න නම්, ඒක් තියන හැම යෝධ ගලක්ම තප්පර නවයකදී හදා ඉවර කරන්න ඕන. ඒ කියන්නේ, තප්පර නමයකින් ගල කපලා, ඒක පිරමීඩය හදන තැනට ගෙනල්ලා, පිරමීඩයේ නිසි තැනට ඒක සවි කරන්න ඕන. මේක වර්ථමාන ඉංජීනේරැවන්ට වත් කරන්න බැරි දෙයක්. "
    මේක බලන්න

    පිටසක්වල ජීවීන් හැදුවෙ නෑ වෙන්නත් පුලුවන්. හැබයි තාම එලි කරගන්න බැරි උන කතන්දරයක් ඔතන තියනව කියන එක නම් පැහැදිලියි
    ගොඩක් ශිශ්ටාචාර සාක්ශි ඉතුරු නොකරම අතුරුදහන් උනා ඒකට මත ගොඩක් තියනවා. ඇත්තටම උනේ මොකද්ද කියන්න අමාරුයි මොකද අපි කාටවත් ඒ කාලේ වෙච්ච දෙවල් මතක නැති නිසා ( අපි ඉන්නත් ඇතිනේ ඒ කාලේ) ගොඩක් මේ දේවල් ගැන කියවල තිබුනත් එක පාරට තීරනයක් ගන්න කාටවත් බෑ
    රන්මසු උයනේ තියන සිතියමම හොද සාක්ශියක්
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    පිටසක්වල යානා කියල දෙයක් නෑ. ඔය ඔක්කොම ඔත්තු බලන යානා :yes:

    මමත් ඉස්සර පිටසක්වල ජීවීන් ගැන විස්වාශ කළා, එත් දැන් තේරෙනවා ඒවා බොරු කියල :growl:
     

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    මමත් කියන් නෑ ඔය එහෙන් මෙහෙන් කැරකෙන හැම යානෙම ආවේ පිට සක්වලින් කියලා. හැබයි ගනන් කරන්න බැරි සන්ක්යාවක් ග්‍රහලෝක තියන මේ විශ්වයෙ ( අපට අහසේ පේන්නේ අපේ ක්ශීරපතයට අයිති තරු විතරයි ශීරපතය වගේ චක්‍රාවාට දාස් ගානක් විශ්වයේ තියනවා) මේ සේරම ලෝක වලින් ජීවය ඇති වුනේ පෘතිවියේ විතරයි කියලා මන් පිලි ගන්නෙත් නෑ.කට්ටිය ඉතින් කියන්නකො බලන්න පිරමීඩ හඩන්න ඇත්තෙ මොකටද? මේක දැම්මේ කට්ටියගේ අදහස් බලන්න.
     

    ablla2007

    Junior member
  • Aug 15, 2008
    400
    9
    18
    yako me rate rawana rajathuma hitiye oi sereteme kalin man ge wade kaali tika kohomade?man nam kiyanne man thama ban owate udin gihilla bahala help 1 dennathe
     

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    Rawana raju Vs parawo rajawaru

    Raawana rajathuma kiyanne wenama subject ekak. parawo rajawaru kiyanne ita wada wenas kathaawak. kawruth piliganna ekak naa raawanaa rajjuruwange kaale hade(moon) nyashtika yudhdha pawa thibilaa thiyanawa.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මමත් කියන් නෑ ඔය එහෙන් මෙහෙන් කැරකෙන හැම යානෙම ආවේ පිට සක්වලින් කියලා. හැබයි ගනන් කරන්න බැරි සන්ක්යාවක් ග්‍රහලෝක තියන මේ විශ්වයෙ ( අපට අහසේ පේන්නේ අපේ ක්ශීරපතයට අයිති තරු විතරයි ශීරපතය වගේ චක්‍රාවාට දාස් ගානක් විශ්වයේ තියනවා) මේ සේරම ලෝක වලින් ජීවය ඇති වුනේ පෘතිවියේ විතරයි කියලා මන් පිලි ගන්නෙත් නෑ.කට්ටිය ඉතින් කියන්නකො බලන්න පිරමීඩ හඩන්න ඇත්තෙ මොකටද? මේක දැම්මේ කට්ටියගේ අදහස් බලන්න.

    මේ වගේ පෘතුවි තව කොටි ගණනක් මේ අනන්ත විශ්වය තුල ඇති :). අපේ ශරීර වගේ ඇති මිනිසුන් ඒවායේ අනිවාර්යයෙන් ම ඇති :dull:. ඉතින් ඔවුන් අපට පිටසක්වල ජීවීන් :)

    හැබැයි මේ පහත රූපයේ වගේ ජීවින් සිටිනවා කියල නම් මම විස්වාශ කරන්නේ නෑ :rolleyes:.


    65y7n9.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Jin kiyala kattiyak inwa.. Yaku newei hodey.. Alien's uth newei..
    unuth minisu eth apita peney naha..
    Eyalage help eken Onaa deyak hadanda puluvin karanda puluvin.. thamath karagena inwa..

    http://en.wikipedia.org/wiki/Jinn

    The jinn (Arabic: الجن‎ al-jinn, singular الجني al-jinnī; also spelled djinn), or genies, are spiritual creatures mentioned in the Qur'an and other Islamic texts

    :baffled::baffled::baffled:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    The jinn (Arabic: الجن‎ al-jinn, singular الجني al-jinnī; also spelled djinn), or genies, are spiritual creatures mentioned in the Qur'an and other Islamic texts

    :baffled::baffled::baffled:

    Jinn in the Bible

    The Bible, these words are mentioned in Leviticus 19:31, Lev 20:6, 1 Samuel 28:3, 1 Sa 28:9, 1 Sa 28:7, 1 Chronicles 10:13, Gospel of Matthew 4:1, Mat 12:22, Gospel of Luke 4:5, Luk 8:12, Gospel of John 8:44 and other verses