පිරිතේ බලය

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Thread started about පිරිතේ බලය
    You are talking About Rajapksha

    tumblr_nztn84Kui01umak09o1_500.gif



    Budu hamuduruwo ehemanam kiyala ne
    Koheda ehema kiyala thiyenne
    Ethakota angulimala piritha kiuwe mokatada?
    ------ Post added on Jun 1, 2022 at 8:13 AM
    අන්ගුලිමාල රහතන් වහන්සේ සත්යක් ක්‍රියාවක් කරේ. තමන් බුදුන් සරන ගියාට පස්සෙ ආයෙ කවදාවත් සත්ව හින්සාවක් කරේ නෑ ඒ සත්යයේ බලයෙන් ගර්බයට සෙතක් වෙන්න කියලා.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පිරිතේ බලයක් නැහාම කිවුවත් මානසික සුවයක් එතැන තියෙනවා බං. එකම ඇති

    ඒකම තමා මිත්‍රයා පිරිතේ බලය. ධර්මය දන්න දකින අයෙක් පිරිතෙන් ලබන සුවය තවත් වැඩියි. උදාහරණයකට ගන්න ගිරිමානන්ද පිරිත. ඒ සූත්‍රයේ කියන්නෙ යමෙක් ක්‍රම ක්‍රමයෙන් ලෝකයට තිබෙන ඇල්ම දුරු කරගෙන නිවන සාක්ෂාත් කරන ගමනේ සිදුවන මානසික පෙරලි දහයක් ගැන. හිතන්න ඒ මාර්ගයේ අඩියක් හෝ කියපු කෙනෙකුට පිරිත ඇහෙනොකට කොයිතරම් නිරාමිස සතුටක් එන්න ඕනෙද.

    ඒවගේම පිරිත කියන්නෙ සත්‍යක්‍රියාවක් වගේ. සත්‍ය කතාකරන අයට මිනිසුන්ගේ පිලිගැනීම ලැබෙනවා, රාවය පැතිරෙනවා, විශ්වාසය ගොඩනැගෙනවා, ගෞරවය ලැබෙනවා. ඒ අපිට අත්දකින්න පුළුවන් දේවල්. සත්‍ය නිසා දිටුදැමියෙහිම ලැබෙන අපට පෙනෙන විපාක තමා ඒ. එහෙමනම් හිතන්න මගඵල ලාභියෙක් රතන සූත්‍රය තමා තුලින්ම දැකලා ප්‍රකාශ කරන සත්‍ය කොයි තරම් ශාන්තියක් ලෝකයට පතුරවනවා ඇද්ද...
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    පිරිතක් කියවන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්

    පිරිත් කියන්නේ ගාථා, සුත්‍ර මේවගේ තියෙන්නේ ශබ්ද තරංග.
    විවිධ ආකාරයෙන් උස් පහත් ලෙස කියන

    ශබ්ද තරංග වලින් පුළුවන් ලෙඩ රෝග හොඳ කරන්න

    ඒ වගේම ඒ පිරිත ඇහෙන සියලු සිමාවේ තියෙන බොහෝ අපිරිසිදු වාතය වගේ නැති කරන්න
    මේක විද්‍යාත්මකවත් ඔප්පු කරන්න පුළුවන් ශබ්ද තරංග යොදාගෙන

    මෙන්න මේ හේතු වගේ ගොඩක් හේතු තියෙනවා, කරන්න පුලුවන්නම් කරන්න.

    මණ්ඩප්පයක් ඕන, හාමුදුරුවෝ ඉන්න ඕන. ප්‍රවාහන පහසුකම් මොකද විටින් විට ගිහින් ගේන්න වෙනවා මාරු වෙනකොට.

    පිරිත් කියපු වෙලාවක රැට ගම වටේම පට්ට ආතල් අරන් තියෙනවා.... ඒවත් ඉතින් සයිඩ් අයිටම්
    agreed
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් ටික දවසක ඉඳන් ගෙදර පිරිතක් කියවමු කියලා wife ගෙන් බේරිල්ලක් නෑ මගේ නම් එහෙමට උනන්දුවක් නෑ. උඹලා අවංකවම මොකද හිතන්නේ? ගෙදරක පිරිතක් කියවන්න ලොකු ගාණක් වියදම් වෙනවා. මේකෙන් ඇත්තටම යහපතක් වෙනවද? මොකක්ද බං පිරිත් වල තියෙන බලය කියන්නේ? මේක බොරු වැඩක් කියලා හිතෙනවද උඹලට?
    පිරිතක් කියල දානයක් දුන්නම, අමුතු හොද impression එකක් අනිත් උන්ගේ ඔලු වලට යනවා .
    මේ කට්ටිය ආගම දර්මෙට අනුව ජීවත් වෙනවා ,
    ධාර්මිකයි
    හරි හොදයි
    වගේ දේවල් .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    කියහන් බන් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව හාමුදුරුවොත් මේ දවස් වල පිරිත් අඩුයි කියල නිකන් ඉන්නේ

    ඕකේ බලයක් තිනවා

    කොරෝනා වෙලාවේ රටේම පිරිත් දැම්ම පන්සල් වල හන්දියක් ගානේ - කොරෝනා ලෙෆ්ට්
    අරලියගහමන්දිරේ දවසපුරා පිරිත් දැම්මා - මයිනා ලෙෆ්ට්
     
    • Haha
    Reactions: pittarox and Glitch