පිරිතේ බලය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,647
    113
    Mother Earth
    1691807611158.jpeg
     
    • Haha
    Reactions: pitiye.appu

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ජලවිදුලි බලාගාර වටේ දිගටම හට් ගහල පිරිත් කිව්වනන් කොච්චර ඩීසල් ඉතුරු වෙයිද, අපරාදෙ.....කොහෙද ඉතින් මුන්ට කොමිස් ඕනනෙ ඩිසල් පුච්චපු විදුලියෙන්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Pirith or not, these days it was normal to rain in the evenings; this is the Yala season, aka Easana diga mosam. :ROFLMAO:


    I was disappointed with those Thattayo who try to get credit of a completely normal natural incident. 🤮
    You have not heard the forcasts yet
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,237
    99,971
    113
    ඕක බුකි පඩි ඉල්ලන් කාපු අවස්ථාවක්. උන් තමා ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව කියන එක පිළි අරගෙන මේ වහින්න ඔන්න මෙන්න තියෙනකොට ගිය සතියේ කෝ පිරිත්. කෝ දළදා කරඬුව ගගා පෝස්ට් දැම්මේ. දැන් ඉතින් හරිනේ වැස්සනේ. 🫢🫢
     
    • Like
    Reactions: nkt