පිරිමින්ගේ රහස් අවයවය...

පිරිමින්ගේ රහස් අවයවය...

දිනෙන් දින ඉහළ යන ස්ත්‍රී දුෂණ මඩලනු වස්
ලංකාවේ වෙසෙන සියලුම පිරිමින්ගේ රහස් අවයවය (ජුන්ඩා)
විශේෂ සැත්කමක් මගින් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
මේ සැත්කම සහන මිල ගණන් යටතේ සියලුම රජයේ රෝහල් වලදී සිදු කරගත හැකි වන අතර;
ස්ත්‍රී දුෂණ එකකට හෝ ඊට වැඩි ගණනකට වරදකරුව අත්අඩංගුවට පත් වූ අයගේ
සැත්කම කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරයේ පුර්ණ අනුග්‍රහය යටතේ නොමිලේම සිදුකර දෙනු ඇත.

2013 - 11 - 17 වන අද දින සිට මෙම නිතිය තදින් ක්‍රියාත්මක වන බව තවදුරටත් පොලිස් ආරංචි මාර්ග පැවසුහ.

ඔබත් (පිරිමි) අදම ලගම ඇති රජයේ රෝහල වෙත පැමිණ දිනයක් වෙන් කරව ගන්න.

සැ.යු : මෙම සැත්කම මෙතෙක් මෙලොව සිදු නොවූ එකක් හෙයින් ඒ සදහා වන්දි මුදල් ලබා දීමට නොහැකි බව රක්ෂණ බලදාරී හු අද මාධ්‍ය සාකච්චාවකට එක වෙමින් ප්‍රකාශ කර ඇත.

dont-come-any-closer-you-fag-ill-cut-your-dick-off.jpg


මිට සමගාමිව ස්ත්‍රී රහස් අවයව ගොඩ කිරීමේ ව්‍යපෘතියක් ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මැදිහත්වීමෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද කරුණු අනාවරණය වී ඇත.

මේක නිකන් හොරු අල්ලන්න ෆුල්ෆෙස් හෙල්මට් තහනම් කළා වගේද ළමයි...
අනේ මන්ද..


හෙට අනිද්දා මෙහෙම පුවතක් අහන්න ලැබුනොත් උබල කවුරුත් පුදුම වෙන්න කලබල වෙන්න එපා..
මොකද මේක ලංකාවනේ.. අශ්චර්යයේ දේශය..

ත්‍රිවිල් එකක් හැප්පිලා 5ක් මලා, පහුවදාම නීතියක් ගේනවා ත්‍රිවිල් එකක 3 ට වැඩියෙන් ගෙනයාම තහනම් කියලා..
(ඒ කියන්නේ 3ක් ගිහිල්ල මලාට කමක් නැ ලු )
අනේ මන්දා..

 
Last edited:
  • Like
Reactions: shaam cc
එතකොට පුරුෂයන්ට අතවර කරපු ගෑණුන්ගේ හුත්තවල් මහන්නේ නැද්ද?
http://www.elakiri.com/forum/showthread.php?t=1575102

මිට සමගාමිව ස්ත්‍රී රහස් අවයව ගොඩ කිරීමේ ව්‍යපෘතියක් ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මැදිහත්වීමෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද කරුණු අනාවරණය වී ඇත.:frown::frown::lol:
 
:lol::lol::lol::lol:
යකෝ රටට ගියපු කලක්..
හැබයි මචං ඒ අදහස නම් නරකම නැහැ නේහ්..?


උබ බෝස්ගේ දුව ලග ඉදලා හමාරයි කොල්ලෝ...:shocked::shocked:
කුජීතයි නේ බන් මේ රටේ පාලකයන්ගේ තීන්දු තීරණ..:dull::dull::dull:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ බෝස්ගේ දුව ලග ඉදලා හමාරයි කොල්ලෝ...:shocked::shocked:
    කුජීතයි නේ බන් මේ රටේ පාලකයන්ගේ තීන්දු තීරණ..:dull::dull::dull:
    ඉතිං මචෝ ඔය කෙල්ලොන්ව දූෂණය කරන, අතවර කරන උන්ට දඬුවම් දෙන්ඩ එපෑය..:dull: