පිරිමින්ට විතරයි ‍හොදේ.... තන් දෙක ප්රකමානය&a

8181

Member
Nov 29, 2012
188
17
0
okata ochchara karadara wenna epa "rajaliya" kiyala sinhala beheth wagayak thiyanawa eke madaya dina keepayak gewahama full flat wennama bahinawa .
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
http://www.elakiri.com/forum/showthread.php?t=1456347 මහත උනට මේක හරි යයි. එත් සර්ජන් කෙනෙක්ට පෙන්නුවම වටිනව මොකද මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි මම කොමස් කරපු කොල්ලෙක් මම යුතුකමක් විදියට ලිවුවේ මම වෛයිදය උපදෙස් දෙන්න දන්නේ න‍ැ හොදට හොයල කරන්න
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
ඇත්තටම මම එල කිරට අලුත් මට රේප් ගානක් නැ බං
මම නෙට් ආව තියන එකක් බැලුව පුටුවෙන් නැගිට්ටම සේරම අමතකයි. රේප් නෙවෙයි වටින්නේ මල් ගල් මුල් වගේ කමෙන්ට්ස් මම මේක දැම්‍ේම මම වගේම අපහසුවෙන් හිටි කෙනෙක්ට උදවුවක් වෙයි කියා
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
මම හිතුවට වඩා ගොඩක් අයට වටිනව ට්රෙඩ් එක මටත් හැපී දැන්
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
අපෝ මමනේ දන්නේ චාටර් උන තරම් ක්ලාස් එකේදී කොල්ලොන්ගෙන් බේරෙන්න බෑ මුං අදිනව මට උරු ජුවල්
බීච් ගියාම කෙල්ලො කොල්ලො සේරම බලනව ඒ වෙලාවට වැල්ලේ මුන හංග ගන්න හිතයි.