Sirawatama adu wenwada mcn? Maget maha lokuwata ne et kollonge normal tynwata wada tikak tiyenwa. Ubata wede hari gyada bn?I'ts My Style:15397202 said:මටත් ඔය සීන් එක තිබ්බ බන්. හැබැයි ගොඩක් ලොකුවට තිබ්බේ නෑ.
මුලින්න කියන්න ඕන ගොඩක් කොල්ලෝ ඕනවට වඩා බය වෙනවා. සමාජයෙන් හැංගෙන්න හදන්නේ. එහෙම හිතන්න එපා මොකද ඔයාලට තියෙන්නේ සමාජ රෝගයක් නෙවේ නේ. වැඩිපුර වර්දනයක් විතරයි.
ඔය ගැන ඔච්චර වැඩ වෙන්න එපා. පුළුවන් තරම් chest workout කරන්න.
දවසට 30 X 3 ඩිෆ් ගහන්න. අනිවා මාස 6ක් යනකොට අඩුවෙනවා..
අත්දැකීමෙන් කියන්නේ..![]()
Sirawatama adu wenwada mcn? Maget maha lokuwata ne et kollonge normal tynwata wada tikak tiyenwa. Ubata wede hari gyada bn?
Fat eka neme mcn aula. Mama normal inne. BMI ekat normal. Podi kalenam aurudu 4k wtra mahatata idala kema poddak control krala patta kettu una. Ita passe ayet kala normal ganata awa. Age aulak ne papuwa tama cn ekaHyaenidae:22749567 said:Chest workout karala hadaganna giyoth nam saahena kaalayak inna wei. Cardio karala issellama BMI adu karaganna lower levels walata (around 20) chest workout thiyenne muscles develop karanna misak body fat burn koranna nemei
Fat eka neme mcn aula. Mama normal inne. BMI ekat normal. Podi kalenam aurudu 4k wtra mahatata idala kema poddak control krala patta kettu una. Ita passe ayet kala normal ganata awa. Age aulak ne papuwa tama cn eka
but try karala harigiyoth apitath kiyanna 