පිරිමියෙකුට ඕන ගැහැණියක්ව

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    පිරිමියෙකුට ඕන ගැහැණියක්ව අතොරක් නැතුව ඉඹගෙන ඉඹගෙන යන්න,
    ඒත් ගැහැණියකට ඕන උනේ උන්ව හෙමින් සීරුවට ඉඹින මිනිහෙක්ව..

    පිරිමියෙකුට ඕන ගැහැණියක් දැක්ක ගමන් ආශාවල් සංතර්පණය කර ගන්න,
    ඒත් ගැහැණියකට ඕන උනේ හෙමින් හෙමින් හැඟීම් පුබුදන මිනිහෙක්ව..

    පිරිමියෙකුට ඕන උනේ වෙලාවටකට විතරක් ගැහැණියක් එයාගෙ ලෝකෙම කර ගන්න,
    ඒත් ගැහැණියක් පැතුවෙ හැම වෙලේම ඔහුගේ ලෝකෙම විතරක් වෙන්න..

    පිරිමියෙක්ට ඕන උනේ රාගෙන් මත් වෙච්ච වෙලාවට ආදරෙයි ආදරෙයි කියලා මුමුණන්න,
    ඒත් ගැහැණියකට ඕන උනේම පිරිමියෙක් ගෙන් ආදරෙයිද ආදරෙයිද කියලා නිතරෝම අහන්න..

    පිරිමියෙක් ඌට ඕන වෙලාවට විතරක් උඹ මගේ විතරයි කියලා කියෙව්වට ,
    ගෑනියෙක්ට ඕන උනේ උඹ මගේ විතරමයි මැණික කියලා නිතරම කියවන්න..

    පිරිමියෙකුට ඕන උනේම මූණ වගේම අඟ පසඟත් ලස්සන ගැහැණියක් උගේ කර ගන්න,
    ඒත් ගැහැණියකට ඕන උනේම හදවතම විතරක්ම ලස්සන මිනිහෙක් ජීවිතේ ම කර ගන්න..

    පිරිමියෙක්ගෙ ජීවිතේ ආදරේ කියන්නේ එකම එක කොටසක් විතරක් උනාට ,
    ගැහැණියක් කියන්නෙ ආදරේ මුළු ජීවිතේ ම කරගෙන ජීවත් වෙන එකියකට..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,385
    2,953
    113
    මාතර
    එතකොට අපිට හම්බුනේ ගෑනු නෙමෙයිද අයිසේ.. 🤔
    siraawata

    එක එකා හිතන විදිය තමයි. මොකෝ ඉතින් මේක ලියපු එකා ලෝකේ හැම ගෑනිත් එක්කම නිදාගෙන නැහැනේ..
    ------ Post added on Mar 5, 2021 at 12:51 PM
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    අරූ දාන්න කලින් දැම්මා...

    index.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Mandalorian

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ගෑනියෙක් ලියපු සුරංගනා කතාවක්. සතියක් හරි කෙල්ලෙක් එක්ක හිටපු එකෙක් දන්නවා ඕවා බොරු කියලා. FB එකේ virgin හාල්පාරුවෝ ඉතින් මේවා ෂෙයාර් කරනවා හෝ ගාලා. උන් හිතන්නේ මේවා දැම්මාම ගෑනු සෙට් වෙයි කියලා හැබැයි වෙන්නේ ඉදකින්ග් පොන්නයා කියලා හිනාවෙන එක.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    පිරිමියෙකුට ඕන ගැහැණියක්ව අතොරක් නැතුව ඉඹගෙන ඉඹගෙන යන්න,
    ඒත් ගැහැණියකට ඕන උනේ උන්ව හෙමින් සීරුවට ඉඹින මිනිහෙක්ව..

    පිරිමියෙකුට ඕන ගැහැණියක් දැක්ක ගමන් ආශාවල් සංතර්පණය කර ගන්න,
    ඒත් ගැහැණියකට ඕන උනේ හෙමින් හෙමින් හැඟීම් පුබුදන මිනිහෙක්ව..

    පිරිමියෙකුට ඕන උනේ වෙලාවටකට විතරක් ගැහැණියක් එයාගෙ ලෝකෙම කර ගන්න,
    ඒත් ගැහැණියක් පැතුවෙ හැම වෙලේම ඔහුගේ ලෝකෙම විතරක් වෙන්න..

    පිරිමියෙක්ට ඕන උනේ රාගෙන් මත් වෙච්ච වෙලාවට ආදරෙයි ආදරෙයි කියලා මුමුණන්න,
    ඒත් ගැහැණියකට ඕන උනේම පිරිමියෙක් ගෙන් ආදරෙයිද ආදරෙයිද කියලා නිතරෝම අහන්න..

    පිරිමියෙක් ඌට ඕන වෙලාවට විතරක් උඹ මගේ විතරයි කියලා කියෙව්වට ,
    ගෑනියෙක්ට ඕන උනේ උඹ මගේ විතරමයි මැණික කියලා නිතරම කියවන්න..

    පිරිමියෙකුට ඕන උනේම මූණ වගේම අඟ පසඟත් ලස්සන ගැහැණියක් උගේ කර ගන්න,
    ඒත් ගැහැණියකට ඕන උනේම හදවතම විතරක්ම ලස්සන මිනිහෙක් ජීවිතේ ම කර ගන්න..

    පිරිමියෙක්ගෙ ජීවිතේ ආදරේ කියන්නේ එකම එක කොටසක් විතරක් උනාට ,
    ගැහැණියක් කියන්නෙ ආදරේ මුළු ජීවිතේ ම කරගෙන ජීවත් වෙන එකියකට..
    @IMUNA nangi unbox enna mn oya kiyana jatiye පිරිමියෙක් wennam :rolleyes::love: