බොන්න ඕන ප්‍රස්නයක් ඕයි

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    බැදලා හිටියෙ නැත්නම් ඇත්තට ම ජීවිත වල කිසි ගතියක් තියේවි ද?

    බැදලා ලමයි හදලා තමන්ගේ ජීවිතේ හැමදවසක් ම ගෙවල් හදන්න ලමයිට උගන්නන්න ලෝන් ගෙවන්න වගේ දේවල් වලට ම ජීවිතේ ගෙවනවා ඇරෙන්න සතුටින් ඉන්න වෙලාවක් තියෙනව ද?

    ඒත් බැන්දේ නැතුව හිටියා නම් කිසිම ඩ්‍රාමා එකක් නැති කම්මැලි පාලු ජීවිතයක් ලැබෙනව නෙ.

    ඒ අන්ත දෙකට ම නොයා සතුටින් ඉන්න හොද ක්‍රමයක් තියෙනවද?
    සෙක්ස් ගැන කිව්වොත් ඒක සල්ලි වලට ගන්නවා. හැබැයි රොමෑන්ස් සල්ලි වලට ගන්න බෑනෙ. ඒ ප්‍රශ්නෙ නම් තියෙනවා.
    රොමෑන්ස් ඇත්තට ම ඕන වෙලාවක් එනවා සෙක්ස් නැතුව ආදරනීය විදියට ලග ඉන්න උරහිසක් උකුලක් ඕන වෙන. ඒ වෙලාවට මොකද කරන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්.
    මේවගේ දේවල් ගැන දැනගන්න කියලා asexual folks හෙව්වා. හම්බ උනේ නෑ.

    ඔවාලගේ angle එකෙන් මේක ගැන මොකද කියන්න තියෙන්නෙ?
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මැදුම් පිළිවෙත තමා අනුගමනය කරන්න වෙන්නේ..
    මොකද්ද ඒ පිලිවෙත මටත් කියපන

    බාගෙට බදින්න බාගෙට ලමයෙක් හදන්න බාගෙට ගෙයක් හදන්න ද?​
     
    • Sad
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඔය උබට ඇවිල්ලා තියෙනෙ සෙක්ස් වලට කැමති නැති කෙනෙකුට හුකන්න තියෙන උවමනාවක්. උබ වගේ අයව ඒ ගෲප් එකට ගන්නෙ නෑ.
     
    • Haha
    Reactions: wissnshaftler

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ඔය උබට ඇවිල්ලා තියෙනෙ සෙක්ස් වලට කැමති නැති කෙනෙකුට හුකන්න තියෙන උවමනාවක්. උබ වගේ අයව ඒ ගෲප් එකට ගන්නෙ නෑ.
    naha pons ubata therenne nathi dewal walata oluwa danna epa
     
    • Haha
    Reactions: hapriyankara

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඔතන තියෙන්නෙ කෙමිකල් අප් ඇන්ඩ් ඩවුන් එකක්. මිනිස් ආදරේ ඇත්තටම ආදරේ නෙවේ. පෘථිවියෙන් අපිට ලැබෙන්නේ අන්න ඒක තමා Pure Love එක.

    බඳින නොබඳින එක ඉතිං තමාගෙ තීරණේ. නිකමට හිතපං උඹට ඕනෙ හැම දෙයක්ම හිතුව ගමන් පහළ වෙනවා කියලා. සතියක් යද්දී උඹට මැරෙන්න හිතෙයි.

    කසාදය හරියට පොඩි කාලෙ ගන්න බයිසිකල් එක වගෙ. ගේනකාං හදිස්සි පදින්න. සතියක් දෙකක් පදිද්දී එපා වෙනවා වැටෙද්දි ආයේ පදින්නේ නැහැ කියලා හිතා ගන්නවා.

    ඊට පස්සෙ ආයෙ මාසයක් යද්දී පදින්න හිතෙනවා. අවුරුදු ගානක් පදිද්දි එපා වෙනවා. ඊට පස්සෙ මෝටර් සයිකල් එකක් පදින්න හිතෙනවා. Hornet දිහා හැරී හැරී බලනවා. ඒත් ඔය හැම බයික් එකක්ම අන්තිමෙට දිරනවා කියලා මිනිස්සුන්ට අමතක වෙනවා.

    Pure Love කියන්නේ අපිට ඕනෙ එකේ අනිත් පැත්ත. කාට හරි ඕනෙ නං උස සුදු කෙට්ටු කොන්ඩේ දිග කෙල්ලෙක්.

    Pure Love තේරුම් ගන්න ඒකේ අනිත් පැත්ත මවාගන්න. ඒ කියන්නේ කොට කළු මහත කොන්ඩේ කොට කෙල්ලෙක්.

    ඔයාට ඒ විරුද්ධ රූපෙට ආදරේ කරන්න බැහැ කියන්නේ එතැන ආදරයක් නැහැ. පෙරේත කමක් තියෙන්නේ.

    ඉතිං මේක කියවන කොල්ලො, කෙල්ලොන්ගෙන් කී දෙනෙක් ලෑස්තිද ඔයාලගේ අයිඩියල් පාට්නර්ගෙ විරුද්ධ රූපෙට ආදරේ කරන්න.

    එහෙම කරන්න බැරි නං ඉතින් මිරිඟුවක් පස්සෙ ගියා වගෙ වැඩක්.

    එක්කානෙක්ට ආදරේ කරන්නයි තව කෙනෙක්ට වයිර කරන්නයි බැහැ. ඒක ප්‍රෝඩාවක්. ආදරේ කරනවා නං සියළු සත්වයන් හට ආදරය කළ යුතුයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    naha pons ubata therenne nathi dewal walata oluwa danna epa
    ඉන්වයිට් ඔන්ලි සමූහයට උබව ගැලපෙන්නෙ නෑ. උබේ අරමුණ පැහැදිලියි. ඒ රවට්ටලා හුකන එක.
     
    • Haha
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    bandinnama ona na yako. ona taram dan kelloth inwa marry karanne nathiwa inna plan karan inna. ehema balala set wela athal eke idapan. marry karapan ewun okkoma kiyne aparade bande kiyala. aasawata ekek wath maru machan life eka kiyala na. ehema kiyana ewun inwa nam inne alutha bandpu ewun witarai :ROFLMAO:
    :ROFLMAO:
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ඉන්වයිට් ඔන්ලි සමූහයට උබව ගැලපෙන්නෙ නෑ. උබේ අරමුණ පැහැදිලියි. ඒ රවට්ටලා හුකන එක.
    උබ වගේ ලෙස්බියන් උන්ට හුකන්න හිත හිත ඉන්න ගොන් මරි පොන්නයෙක්ගෙ ඔලුවට ඕකට වඩා දෙයක් තේරෙන්නෙ නෑ.:lol:උබේ පොන්න අදහස් අනිත් උන්ට ප්‍රොජෙක්ට් කරන්න එපා

    අනික මම බේසිකලි හෙව්වෙ asexual පිරිමි. උන් කොහොමද මම වගේ ප්‍රශ්නවලට මුහුන දෙන්නෙ උන් ලග තියෙන විසදුම් මොනවද කියලයි මට දැන ගන්න ඕන.​
     
    • Haha
    Reactions: ruchira55

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මාත් Asexual තමා. හැබැයි Romantic Connection එකකට පස්සෙ Sex කරන්න මට පුළුවන්. ඒ Connection එක නැතුව බැහැ. මාත් මේ ලඟදි සර්ච් කරලා දැන ගත්තේ.
     
    • Wow
    Reactions: ndod1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උබ වගේ ලෙස්බියන් උන්ට හුකන්න හිත හිත ඉන්න ගොන් මරි පොන්නයෙක්ගෙ ඔලුවට ඕකට වඩා දෙයක් තේරෙන්නෙ නෑ.:lol:උබේ පොන්න අදහස් අනිත් උන්ට ප්‍රොජෙක්ට් කරන්න එපා

    අනික මම බේසිකලි හෙව්වෙ asexual පිරිමි. උන් කොහොමද මම වගේ ප්‍රශ්නවලට මුහුන දෙන්නෙ උන් ලග තියෙන විසදුම් මොනවද කියලයි මට දැන ගන්න ඕන.​
    හරි ඉතින් උබ කෙල්ලොන්ව හොයනවා කියලා මම කිව්වෙ නෑනේ. පිරිමින්ව හොයන්නෙ උබ ගේ නිසා වෙන්න ඇති.
     
    • Dislike
    Reactions: ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Pure Love තේරුම් ගන්න ඒකේ අනිත් පැත්ත මවාගන්න. ඒ කියන්නේ කොට කළු මහත කොන්ඩේ කොට කෙල්ලෙක්.
    එහෙම කෙල්ලෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවා ඒත් ඒ පෙනුම මම අකමැති පෙනුමක් නෙමෙයි.
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මාත් Asexual තමා. හැබැයි Romantic Connection එකකට පස්සෙ Sex කරන්න මට පුළුවන්. ඒ Connection එක නැතුව බැහැ. මාත් මේ ලඟදි සර්ච් කරලා දැන ගත්තේ.
    asexual නම් කොහොමද සෙක්ස් කරන්න හිතෙන්නෙ? උබ කියන්නෙ වෙන එකක්. ඩෙමිසෙක්ශුවල් ද මොකද්ද එක වෙන්න ඕනි.

    මමත් asexual නෙමෙයි.හැබැයි ඒ වර්ණාවලියට ලගින් යන කෙනෙක්. මට ඒක ඉස්සර තේරුනේ නෑ. ලගදි තේරුනේ. සෙක්ස් ඕන වෙලාවට මට අතේ ගහලා හරි බඩුවක් ගහලා හරි ඒක විසදගන්න පුලුවන්. ඒත් ලව් එක තියෙන කෙනා එක්ක ලොකුවට හුකන්න උවමනාවක් නෑ. හිකිලි නැති ලව් රොමෑන්ස් විතරක් කැමති asexual gf කෙනෙක් හම්බ උනොත් හොදයි.ඒත් ඒ ගැන බලාපොරොත්තුවකුත් නෑ. මම ගොඩක් කැමති asexual යාලුවො එක්ක එකතු වෙලා උන්ගෙ ජීවිත මොන වගේ ද කියලා දැන ගන්න. මොකද හුකන එක අංක 1 කරගත්ත පරිසරයක් මගේ අවට හැමතිස්සෙම තියෙන එක මට වදයක්​
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    බැදලා හිටියෙ නැත්නම් ඇත්තට ම ජීවිත වල කිසි ගතියක් තියේවි ද?

    බැදලා ලමයි හදලා තමන්ගේ ජීවිතේ හැමදවසක් ම ගෙවල් හදන්න ලමයිට උගන්නන්න ලෝන් ගෙවන්න වගේ දේවල් වලට ම ජීවිතේ ගෙවනවා ඇරෙන්න සතුටින් ඉන්න වෙලාවක් තියෙනව ද?

    ඒත් බැන්දේ නැතුව හිටියා නම් කිසිම ඩ්‍රාමා එකක් නැති කම්මැලි පාලු ජීවිතයක් ලැබෙනව නෙ.

    ඒ අන්ත දෙකට ම නොයා සතුටින් ඉන්න හොද ක්‍රමයක් තියෙනවද?
    සෙක්ස් ගැන කිව්වොත් ඒක සල්ලි වලට ගන්නවා. හැබැයි රොමෑන්ස් සල්ලි වලට ගන්න බෑනෙ. ඒ ප්‍රශ්නෙ නම් තියෙනවා.
    රොමෑන්ස් ඇත්තට ම ඕන වෙලාවක් එනවා සෙක්ස් නැතුව ආදරනීය විදියට ලග ඉන්න උරහිසක් උකුලක් ඕන වෙන. ඒ වෙලාවට මොකද කරන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්.
    මේවගේ දේවල් ගැන දැනගන්න කියලා asexual folks හෙව්වා. හම්බ උනේ නෑ.

    ඔවාලගේ angle එකෙන් මේක ගැන මොකද කියන්න තියෙන්නෙ?
    මොන විදියට හිටියත් ප්‍රශ්ණ බන් . මහණ උනත් ප්‍රස්ණ . ප්‍රස්ණ නැතුව මේකේ ආතල් එකක් නෑ . ප්‍රස්ණ නෑ කියමු සමහර උන් ඉනනවා උන් අහක යන නයි හරි දාගන්නවා ඒ ප්‍රශ්ණ නැති නිසා . හියුමන් ෆකින් සයිකොලොජි 🤷
     
    • Sad
    Reactions: ndod1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    රොමෑන්ස් ඇත්තට ම ඕන වෙලාවක් එනවා සෙක්ස් නැතුව ආදරනීය විදියට ලග ඉන්න උරහිසක් උකුලක් ඕන වෙන. ඒ වෙලාවට මොකද කරන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්.

    Go for a drive
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    asexual නම් කොහොමද සෙක්ස් කරන්න හිතෙන්නෙ? උබ කියන්නෙ වෙන එකක්. ඩෙමිසෙක්ශුවල් ද මොකද්ද එක වෙන්න ඕනි.

    මමත් asexual නෙමෙයි.හැබැයි ඒ වර්ණාවලියට ලගින් යන කෙනෙක්. මට ඒක ඉස්සර තේරුනේ නෑ. ලගදි තේරුනේ. සෙක්ස් ඕන වෙලාවට මට අතේ ගහලා හරි බඩුවක් ගහලා හරි ඒක විසදගන්න පුලුවන්. ඒත් ලව් එක තියෙන කෙනා එක්ක ලොකුවට හුකන්න උවමනාවක් නෑ. හිකිලි නැති ලව් රොමෑන්ස් විතරක් කැමති asexual gf කෙනෙක් හම්බ උනොත් හොදයි.ඒත් ඒ ගැන බලාපොරොත්තුවකුත් නෑ. මම ගොඩක් කැමති asexual යාලුවො එක්ක එකතු වෙලා උන්ගෙ ජීවිත මොන වගේ ද කියලා දැන ගන්න. මොකද හුකන එක අංක 1 කරගත්ත පරිසරයක් මගේ අවට හැමතිස්සෙම තියෙන එක මට වදයක්​
    Asexual යටතේ තමා ඕක තිබ්බෙ. Demi මොකක් හරි එකක් තමා. මට අනිත් උන් වගෙ හනුමා ගහනවා වගේ ගහන්න බැහැ දකින දකින ගෑනිට. Deep Romantic Connection එකක් ඕනෙ. සාමාන්‍යයෙන් කෙල්ලොත් ඒ වගෙ රිලේෂන්ෂිප් වලට කැමති. Sex නොකරම ඉන්න එක ගැන නං කියන්න දන්නෙ නැහැ.