මමත් trim කරනවා සති දෙක තුනකට සැරයක්. අ කියන්නේ මූණේ රැවුල කපනවා වගේ blade තුනේ razer එකකින් සිනිදු වෙන්න නෙවෙයි. පොඩ්ඩක් ඉතුරු කරලා වැඩි ටික විතරක් අයින් කරනවා. නැත්තම් කොහොමද බන් ගමනක් වත් යන්නේ?
ඔතන තියෙන හම පට්ට පොඩි එකක්. ඒ වගේම ඩහදිය ගලනවා අම්බානක. පොඩ්ඩක් හරි කැපිල ගියොත් සදා අනාතයි.


