පිරිමි ඇලජික් කාන්තා ඔබ වෙනුවෙන්මයි 😌

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අදින් පස්සෙ එන්නෙ නෑ.. ඒත් පුළුවන් උනොත් එනවා කියලා කියුවෙ. ඇයි අවුල්ද? 🤔
    ඔයා ඕනි වෙලාවක එන්න මෙයා

    onna Feminist unta yanna place ekak hadala tiyenne
    ඔය කොන්ඩෙ කොල්ලො වගේ කපන් ඉන්න කෙල්ලො ගොඩක් වෙලාවට කැමති කෙල්ලන්ට තමයි
    ------ Post added on Jan 14, 2025 at 2:09 PM

    පිරිමි කවුරුත් නැති තැනකට මුන් ලස්සනට ඇදගෙන හැමදාම එන්නේ නෑ . 🥱
    ඕකට යන්නෙ පිරිමින්ට කැමති නැති උන් බන්
    ------ Post added on Jan 14, 2025 at 2:10 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කාන්තාවන්ට පමනයි කියලා කෝච්චිවල පෙට්ටියකුත් දැම්මා. වෙච්ච දෙයක් නෑ ඒකට.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වැඩිකල් කරන්න වෙන්නෑ

    ඔය වැඩේ ගෑණුන්ට තමයි ගැලපෙන්නේ

    කෑම ඉව්වා
    රෙදි ටික හේදුවා
    කාමර සුද්ද කලා
    හට්ටි පිඟන් හේදුවා

    දැන් ටිපර් වෙයි 🤭
     
    • Haha
    Reactions: kevin_levin