පිරිමි සයනයේදි වරද්ද ගන්න තැන්

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ඔබේ සයනය නිල් චිත්‍රපටක් කරන්න යන්න එපා

    dawase kiyamana aha ha ha lol
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිස්සු බල්ලෝ වගේ ඉන්න එවුන්ට මරු ත්‍රෙඩ් එක...
    ගොඩක් එවුන් අහස කඩන් වැටෙන්න ලඟයි වගේ කලබලයි...
    ඒ නිසා වැඩේ ඉවර වෙලා තමයි අහන්නේ ඔයාට සතුටුද කියල, එතකොට නැහැ කිවුවත් මොකෝ ඉතින් කරන්නැය....
    ඉගෙන ගන්න දේවල් තියෙනවා, පින්තුර ටික තමයි ටිකක් අවුල් උනේ... ගෙදර බලන්න බැරි නිසා ලැප් එකේ වෙනම පිටුවක් ඕපන් කරගෙන බලන්නේ...:P
    8+ රෙප්...

    වැඩේ ඉවර වෙලා කෙල්ලට සල්ලි දෙන්න යන්නත් එපා කියල කිවුව නම් තමයි හොඳ...:P:P:P:P
     
    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    පිස්සු බල්ලෝ වගේ ඉන්න එවුන්ට මරු ත්‍රෙඩ් එක...
    ගොඩක් එවුන් අහස කඩන් වැටෙන්න ලඟයි වගේ කලබලයි...
    ඒ නිසා වැඩේ ඉවර වෙලා තමයි අහන්නේ ඔයාට සතුටුද කියල, එතකොට නැහැ කිවුවත් මොකෝ ඉතින් කරන්නැය....
    ඉගෙන ගන්න දේවල් තියෙනවා, පින්තුර ටික තමයි ටිකක් අවුල් උනේ... ගෙදර බලන්න බැරි නිසා ලැප් එකේ වෙනම පිටුවක් ඕපන් කරගෙන බලන්නේ...:P
    8+ රෙප්...

    වැඩේ ඉවර වෙලා කෙල්ලට සල්ලි දෙන්න යන්නත් එපා කියල කිවුව නම් තමයි හොඳ...:P:P:P:P

    :D:D:D:D:D:D:D:D:D:D
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,657
    958
    113
    Mawanella Town
    8.gif
    8.gif
    8.gif