පිරිමි සිරුරක සුන්දරත්වය විඳිමු

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Sup bro??

    උඹ gay ද? අපේ ඉස්කෝලෙත් උඹ වගේ එකෙක් හිටිය, ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ දැක්කෙම නෑ. මේ ලඟදි fb request එකක් දාල තිබුන ඌ දැන් කොල්ලෙක් බැඳල usa ඉන්නෙ.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    200.gif
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    keerthiyaa:22493602 said:
    Sup bro??

    උඹ gay ද? අපේ ඉස්කෝලෙත් උඹ වගේ එකෙක් හිටිය, ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ දැක්කෙම නෑ. මේ ලඟදි fb request එකක් දාල තිබුන ඌ දැන් කොල්ලෙක් බැඳල usa ඉන්නෙ.

    හ්ම්ම් ලස්සනයිද ඌ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේ දවස්වල නෑ :(

    කොහොමද හුට්තෝ ඔය වගේ දේවල් කියලා කොල්ලෙක් සෙට් කරගන්නේ??? වෙන ක්‍රමයක් ට්‍රයි කරපන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටුපක් උබ මෙව ප්‍රොමොට් කරනවට ඩොලර් කොච්චර ගෙවනවද.?:P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    charitha.123:22493614 said:
    මේ දවස්වල නෑ :(

    කොහොමද හුට්තෝ ඔය වගේ දේවල් කියලා කොල්ලෙක් සෙට් කරගන්නේ??? වෙන ක්‍රමයක් ට්‍රයි කරපන්...

    ඔව් අලුත් මායම් හොයා ගන්න ඕනි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    KasunKDP:22493618 said:
    ටුපක් උබ මෙව ප්‍රොමොට් කරනවට ඩොලර් කොච්චර ගෙවනවද.?:P

    මොන ඩොලර්ද බන් අපිට, හිතට එනදේ ලියනවා මිසක්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ක්‍රශ් එකේ නම් ඕකත් සුවඳයි

    එහෙනම් ක්‍රශ් එකට හරිස්චන්ද්‍ර කෝපි කුඩු පැකට් එකක් යවපන් මීට් වෙන දවසට දවස් දෙක තුනකට කලින් කෝපි බොන්න කියපන්.:lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    B_i_n_g_o:22493632 said:
    ක්‍රශ් එකේ නම් ඕකත් සුවඳයි

    එහෙනම් ක්‍රශ් එකට හරිස්චන්ද්‍ර කෝපි කුඩු පැකට් එකක් යවපන් මීට් වෙන දවසට දවස් දෙක තුනකට කලින් කෝපි බොන්න කියපන්.:lol:

    Hehhe කියන්න ඕනි