පිරිමි 7ක් එක්ක පවුල් කෑ කත

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පිරිමි 7ක් එක්ක පවුල් කෑ කත

    අට වැනි විවාහයට සැරසෙමින් සිටි 25 හැවිරිදි කාන්තාවක් ගැන පොලිස් විමර්ශනයකින් හෙළිව තිබෙනවා. අදාල කාන්තාව පළමු සැමියා සහ තැරැව්කරුවන් සමග එක්ව මෙම විවාහ සිදුකරගෙන ඇති අතර ඒ සෑම පුද්ගලයෙකුගෙන්ම මුදල් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

    අදාල කාන්තාවගේ 7වැනි සැමියා සමග විවාහවී මාස කිහිපයකට පසු ගෙදර යන බව පවසා පිටවගොස් ඇති අතර, ඇයගේ පැමිණිම ප්‍ර‍මාද වීම නිසා අදාල සැමියා පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබෙනවා. පොලිස් විමර්ශන ආරම්භවී ඇත්තේ ඒ අනුවය.

    කාත් කවුරුවත් නැති වත්කම් ඇති කාන්තාවක් සේ පුද්ගලයින්ට හඳුන්වාදෙමින් විවාහකොටදී ඔවුන්ගේ මුදල් සොරකම් කිරීම පළමු සැමියාගේ හා තැරැව්කරුවන්ගේ ආධාරයෙන් දිගින් දිගටම සිදුව ඇතිබවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    මෙම කාන්තාව ඉන්දියාවේ තිරුපූර් දිස්ත්‍රික්කයෙනි.


    018.jpg


    026.jpg


    Source: http://offair.nethfm.com/article/40175