පිරිසිදුව ඉමු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇඳපු යට ඇඳුමක් සති 3ක් නැතිවෙලා තිබිල හම්බුනාම හෝදන එකක් ගැන වෙන්නැති මේ කියන්නේ :oo::eek:
සති 3ක් එකම යට ඇඳුමක් අඳින එකක් මම ඔය ඇහැව්වමයි
:baffled:
 
essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ඇඳපු යට ඇඳුමක් සති 3ක් නැතිවෙලා තිබිල හම්බුනාම හෝදන එකක් ගැන වෙන්නැති මේ කියන්නේ :oo::eek:
    සති 3ක් එකම යට ඇඳුමක් අඳින එකක් මම ඔය ඇහැව්වමයි
    :baffled:

    :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    This article is translated from foreign article :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :D
    11.gif
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    World's Dirtiest Man: 80 Year Old Iranian Man Hasn't Bathed in 60 Years; Smokes Animal Poop

    :baffled::baffled::baffled:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ වයිෆ් එක්කනම් එක ඇඳුම දෙපාරක් අඳිනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.
    ඩෙනිම වුනත් දෙපාරකට වඩා අඳින්න දෙන්නේ නැහැ. ඒක නිසා මන් දැන් ඩෙනිම් අඳින්නේ ඉඳල හිටලා.
    ටවල් එකත් යන්තන් කටේ බලේට බේරගෙන ඉන්නේ සති දෙකක් විතර.
    බෙඩ් ශීට්, කොට්ට උර හැම මාසෙම පළවෙනිදට මාරු කරනවා, මදුරු දැලුත් හෝදනවා යකූ මාස හයෙන් හතෙන්.
    වෙන එකක් තියා මෙට්ටේ ක්විල්ටඩ් කවර් එකත් ගලවාගෙන හෝදනවා කියාන්කෝ.
    මට වෙලාවකට හිතෙනවා මානසික රෝගයක්ද කියලත්.

    මේකේ අන්තිමට දාල තියෙන බ්‍රා එක පස් සැරයක් අඳින කතාව එහෙම වයිෆ් දැක්කොත් ඕක හොයාගත්ත පර්යේෂකයව හොයාගෙන ගිහින් බෙල්ල මිරිකයි මයෙ හිතේ.:D
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ..හොද ලිපියක් සහො TFS :)..

    11.gif

    World's Dirtiest Man: 80 Year Old Iranian Man Hasn't Bathed in 60 Years; Smokes Animal Poop

    :baffled::baffled::baffled:

    :baffled:

    11.gif

    මගේ වයිෆ් එක්කනම් එක ඇඳුම දෙපාරක් අඳිනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.
    ඩෙනිම වුනත් දෙපාරකට වඩා අඳින්න දෙන්නේ නැහැ. ඒක නිසා මන් දැන් ඩෙනිම් අඳින්නේ ඉඳල හිටලා.
    ටවල් එකත් යන්තන් කටේ බලේට බේරගෙන ඉන්නේ සති දෙකක් විතර.
    බෙඩ් ශීට්, කොට්ට උර හැම මාසෙම පළවෙනිදට මාරු කරනවා, මදුරු දැලුත් හෝදනවා යකූ මාස හයෙන් හතෙන්.
    වෙන එකක් තියා මෙට්ටේ ක්විල්ටඩ් කවර් එකත් ගලවාගෙන හෝදනවා කියාන්කෝ.
    මට වෙලාවකට හිතෙනවා මානසික රෝගයක්ද කියලත්.

    මේකේ අන්තිමට දාල තියෙන බ්‍රා එක දවස් 5 ක් අඳින කතාව එහෙම වයිෆ් දැක්කොත් පෝස්ට් එක දාපු එකාව හොයාගෙන ගිහින් බෙල්ල මිරිකයි මයෙ හිතේ.:D

    හොඳයිනේ.. :D

    මේක මම පරිවර්තනය කළා විතරයි.. ඒක නිසා ලියපු එකාගේ බෙල්ල මිරිකන්න කියන්න :baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගේ වයිෆ් එක්කනම් එක ඇඳුම දෙපාරක් අඳිනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.
    ඩෙනිම වුනත් දෙපාරකට වඩා අඳින්න දෙන්නේ නැහැ. ඒක නිසා මන් දැන් ඩෙනිම් අඳින්නේ ඉඳල හිටලා.
    ටවල් එකත් යන්තන් කටේ බලේට බේරගෙන ඉන්නේ සති දෙකක් විතර.
    බෙඩ් ශීට්, කොට්ට උර හැම මාසෙම පළවෙනිදට මාරු කරනවා, මදුරු දැලුත් හෝදනවා යකූ මාස හයෙන් හතෙන්.
    වෙන එකක් තියා මෙට්ටේ ක්විල්ටඩ් කවර් එකත් ගලවාගෙන හෝදනවා කියාන්කෝ.
    මට වෙලාවකට හිතෙනවා මානසික රෝගයක්ද කියලත්.

    මේකේ අන්තිමට දාල තියෙන බ්‍රා එක පස් සැරයක් අඳින කතාව එහෙම වයිෆ් දැක්කොත් ඕක හොයාගත්ත පර්යේෂකයව හොයාගෙන ගිහින් බෙල්ල මිරිකයි මයෙ හිතේ.:D
    :yes::yes: math ehemai. manasika ledak newe hugak ganu aya ehema thama. math husbandta deparak adinna den na hodanna danawa. dan purudu wela magen ahanwa poddai ande aya adinanda kiyala. sheet masekata sarayak maru karanawa. net1th hodanawa. towel ekanam week1k wage use karanawa. :yes::yes: