අද දහමේ ගොඩක් දේවල් වලට ලෞකික අර්ථ ඇවිල්ල. ගොඩක් දෙනා ඒවාට රැවටිලා සත්‍ය දේශනා කලාම විකුර්තියක් හැටියට පෙන්නේ.
මේකත් එහෙම එකක් තමයි.
දැන් බලන්න අරෝග්‍යා පරමා ලාභා ගාථාව ගත්තොත් අපේ අය කියන්නේ නිරෝගිකම උතුම්ම ලාභයයි කියල. නමුත් ඒ මුළු ගාතාවෙන්ම කියන්නේ නිවන ගැන. ඒක වැහිලා ලෞකික පද නිරුක්ති වලින් විසදන්න ගිය නිසා.

මෙහි සoඝ යනු භික්ෂූන්වහන්සේලා නොවන බව කරුණාවෙන් සලකන්න .සoඝ යනු මාර්ගපලලාබීන්ය .එතන ගිහියොත් පැවිද්දොත් දෙපිරිසම සිටිය හැක.![]()

ඒක බැනීමක් නෙමේ.මෝඩයාට මෝඩයයි කියන්නේ නැතුව වෙන මොනා කියන්නද ? තෙරෙන්නේ නැත්තම් තෙරෙන්නේ නැහැයි කියලා පිලිගන්න එකයි නිහතමානිකම කියන්නේ .. වාද කරන එක නෙමේ..අනික පරම සත්යය තර්කය තුල නෑ ..නමුත් සත්යයට ආසන්නයි.
එහෙම හිතන් ඉන්න තාක්කල් ඔවුන් සoඝ නොවේ.