පිරුවාණා පොත(Piruwana Potha)

sameerabc

Junior member
  • May 24, 2012
    93
    41
    18
    පිරුවාණා පොත(Piruwana Potha)

    පිරුවාණා පොත් වහන්සේ තුළ අන්තර්ගත උතුම් පිරිත් හා සූත්‍ර දේශනා සිංහල අර්ථයද සහිතව ශ්‍රවණය කරන්න. අටවිසි පිරිත, අභිසම්භිදාන පිරිත,ධජග්ග සූත්‍රය,ඛන්ධ පිරිත,ජය පිරිත,කරණීයමෙත්ත සූත්‍රය,ගිරිමානන්ද සූත්‍රය,මහා මංගල සූත්‍රය,මෙත්ථානිසංස සූත්‍රය,මෝර පිරිත,රතන සූත්‍රය,රත්නමාලී ගාථා,සීවලී පිරිත,දෙවියන්ට පින් දීම යන පිරිත් හා සූත්‍ර මෙහි අන්තර්ගත වේ.නිරන්තරයෙන් සූත්‍ර හා පිරිත් දේශනා ශ්‍රවණය කිරීම තුළින් ඔබට සියළු යහපත ශාන්තිය උදා වේවා....! මෙහි කිසියම් හෝ දෝෂ වේනම් දැනුම් දීමට කාරුණික වන්න..අන් අයටත් දැනගැනීම සඳහා බෙදාහරින්න...මෙහි දියුණුව සඳහා ඔබගේ අදහස් සහ Ratings ප්‍රයෝජනවත් වනු ඇත..තෙරුවණ් සරණයි....
    Download Now!
    https://play.google.com/store/apps/details?id=com.blogspot.gihanmora.pirithonline

    wB-FHWRDyVlQWk1QeWxkS8dXfHMkcdqHymaAsLTeKaLQPbLEXqVP-p0f0nt7uyFgONE=h900


    QPuRZSc8CExJGpTXtCEEzcKoP3LRPcZFkvAait1FNCvNMAXtAIvh-E09NivKzXTX4iA=h900


    fzXozmwGcYvO4aXuTnrAKceHwtfFVwKuTNN8GP2rKc_yBrlE9mLpx1ZdSRB_P5GX3kk=h900


    TsLUif4JKJ-tBEqw2ylojZdvFPLXV2ncw7QoPB4n7ZTOFRVXpgDMiGAABT0S_Idxg8M=h900


    Download Now!
    https://play.google.com/store/apps/details?id=com.blogspot.gihanmora.pirithonline
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,040
    1
    28,468
    113
    ගොඩක් හොද වැඩක්. පිං සිද්ධ වෙනවා මචං. Keep it up :)
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ade ape attha issara game aurudu 20 25 kollo hoyan hawasata hawasata pirith kiyanda igennuwa nikan cls 1k wage. man ethakota podi. attha gawa hena parana amuthu poth thibbe ban. man hena podi ethakota aurudu 5k wath nadda koheda

    dan ehema dewal wenawa dakalawath na:oo::rolleyes: