පිල්ලයාන්ගේ සහායත් ජනපතිට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉදිරි ජනාධිපතිවරණයක දී තමාගේ සහ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපතිවරයා අද (22) පස්වරුවේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු ඔහුගේ පාක්ෂිකයින් මුණ ගැසී සාකච්ඡා කර ඇත.

    ඒ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පක්ෂ මුලස්ථානයේදීය.

    එහිදී ටී.එම්.වී.පී නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සහයෝගය පළ කර තිබේ.

    @monson koto ekka nagitimu
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පිල්ලෙයා ජනපතිතුමාට දෙන්න පොරොන්දු උනේ උන්ගෙ සන්නද්ධ සහය වෙන්ටැ Lol
     
    • Like
    Reactions: SLK_sri

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    පිල්ලෙයා ජනපතිතුමාට දෙන්න පොරොන්දු උනේ උන්ගෙ සන්නද්ධ සහය වෙන්ටැ Lol
    නැතුව ඉතින්... ඌට බේරෙන්න තියෙන එකම ක්‍රමේනේ
     
    • Like
    Reactions: SLK_sri

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Doctor Rajitha's June Revolution
    තමන් මහා මොලකරුයැයි කියා ගන්න රාජතගේ ජූනි 27දා රජුන් තැනීම හරි යයිද නැද්ද..තමන්ගෙ සහය නැතිව චන්ද දිනිය නොහැකි බවයි කියන්නේ

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    නන්දසේනයට සහය දුන්න හැමෝම අද රනිල්ගෙ වහල්ලු වෙලා ඉන්නෙ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රනිල්ට මඩක් වදින මොනා හරි දැම්මොත් මේකේ බම්ප් වෙන්නේ නැති සීන් ඵකක් තියෙනවා නේද..ඒක නිසා අනුරටයි රාජපක්ෂ ලටයි මඩ ගහන ඒවම දාන්න..🤭
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    I wonder how Karuna and Pilleyan, the kryptonites of Tamil separatist ideology, will work with pro-Elamist politicians like Sumanthiran.