🪀🪀🪀🪀 සජිත් අතහැර වෙල්ගමත් රනිල්ට එක්වේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    💡💡💡 සජිත් අතහැර වෙල්ගමත් රනිල්ට එක්වේ.
    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම මහතා හා ඒ.එච්.එම් ෆවුසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය දෙන බව අද පෙරවරුවේ ජනාධිපතිවරයා හවුවී ඔවුන් සඳහන් කර ඇත.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Wadila nemei yalu man inne sama wadila🙈

    JQqPFoH.png