පිල්ලයාන් යුදවිරුවලු
පොන්නම්පිල කියනවා පිල්ලයාන් කොටි පිලෙන් අයින් වෙලා මහින්දගේ ඒකීය පිලට ඇවිත් කොටින්ට එරහිව ජීවිතේ පරදුවට තියල සටන් කලාලු...
යකෝ බලන් ගියාම අපේ රණවිරුවො නෙමේනෙ වීරයො... පිල්ලයාන්, කරුනා, KP තමා යුදවිරුවො 
බම්බුවෙ දේශප්‍රේමය හොදක් වෙන්නෙ නෑ පොන්නම්පිලයට සාප වෙන්න ඕනේ මුගේ කටින්ද මේව කියන්නෙ??