පිල්ලයාන් යුදවිරුවලු
පොන්නම්පිල කියනවා පිල්ලයාන් කොටි පිලෙන් අයින් වෙලා මහින්දගේ ඒකීය පිලට ඇවිත් කොටින්ට කරන්න ජීවිතේ පරදුවට තියල සටන් කලාලු...
යකෝ බලන් ගියාම අපේ රණවිරුවො නෙමේනෙ වීරයො... පිල්ලයාන්, කරුනා, KP තමා යුදවිරුවො 