පිල් මාරුව අශෝභනයි - කතිරය ජනතාවට ප්‍රශ්නş
පිල් මාරුව අශෝභනයි - කතිරය ජනතාවට ප්‍රශ්නයක්
මේවන විට දේශපාලන ක්ෂේත්‍රයේ පිල් මාරුව ඉතාම අශෝභන තත්ත්වයට පත්ව ඇත.
දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන පිල් මාරුව නිසා ජනතාවට කාට ඡන්දය දෙන්නදැයි යන ප්‍රශ්නය මතුව ඇත.
පොලීසිය දේශපාලනීකරණය වී ඇත, නීතියේ හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට අවශ්‍ය පරිදි ස්ථාන මාරුවීම් සිදුවෙ, රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය ඉහළගොස් ඇත.
නාමයෝජනා ලබාදී ගත වූ ටික දින තුළ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වී ඇත, මැතිවරණ ප්‍රචාරණ වැඩ නිසා සාමාන්‍ය පෙළ දරුවන්ට විභාග කටයුතුවලට බලපෑම් සිදුව ඇත, මේ ගැන පොලීසියේ මැදිහත්වීම් අවම මට්ටමක පවති.

Last edited: