පිලිකාව නිට්ටාවටම සුව කරනවා??????????????

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    පිලිකාව නිට්ටාවටම සුව කරනවා කියල අපේ සහෝදරයෙක් thread එකක් දාලා තිබ්බා, මුලින්ම ඔහුට ඒ පිලිබදව ස්තූතිවන්ත වෙනවා,,,:yes::yes:
    ඒ හින්දයි මේක දාන්න හිතුවේ, වෙනම thread එකක් විදිහට කතා කලත් කමක් නැහැ කියල හිතුනා...

    මේ තමයි ඒ සහෝදරයා දාපු වීඩියොව,

    එලකිරියේ, FB, Youtube මේවායේ විටින් විට මෙහෙම තැන් දක්නට ලැබෙනවා, නමුත් ඒ පිලිබදව මේ තමයි මගේ අදහස, සංවාදයට...:):):)

    ලංකාවේ මේ වෙනකොට පිලිකා සුව කරනවා කියලා කීප දෙනෙක්ම බිහි උනා,, මිනිසු අසරන උනාම ඕවාට යනවා, :yes::yes::yes:

    මීට කලිනුත් බලංගොඩ පැත්තේ මෙහෙම කෙනෙක් හිටියා,(පොලොස් ගෙදර කියල කිව්වෙ ) ඒ කාලෙ හිටිය comedy නලුවෙක් තමයි මෙතන ප්‍රසිද්ද කලේ,(මතකත් අති පිංපොං ලගෙ කාලෙම පොරක් ආව "බංකු බංකු " කියල කිව්වහම දන්නවා, ඇඩ් එකකත් හිටියා ) .. මිනිහට සනීප උනා, බොහෝම තාවකාලිකව, හැබැයි ඒ පිලිකාවෙන්ම පොර මියගියා...:(:(
    මගේ wife ගේ තාත්තත් මෙතනට ගෙනියලා තියනවා ගොඩක් ඉස්සර, නමුත් ඔහු අද ජීවතුන් අතර නැහැ, ඒ අය කියන්නේත් මේකෙන් සනීප උනා කියලා, නමුත් මිය යන්නේත් පිලිකාව නිසාමයි..:(:(

    මේ දේවල් ගොඩක් වෙලාවට කරන්නේ ස්වාභාවික දේ යොදාගෙන, ඒ හින්දා පිලිකාවක මුල්ම අවදියේ සුව වෙන්න හැකියාවක් තියනවා.. ඒ හින්දා එහෙමම සුව වුනා කියලා Follow-up එන්නෙ නැතුව මට දැන් හොදයි කියල අතැරල දාපු පිරිස් බොහෝයි... ඒ අයට අත් උන ඉරනමත් එතරම් හොද නැහැ..:sorry::sorry:

    පිලිකාවක එක එක stages තියනවා,, treatment එක තීරනය වන්නේ ඒ අනුව... නමුත් මේහෙම කිසිම හොයල්ලක් බැලිල්ලක් නැතුව එකම බෙහෙත මේක බලසම්පන්නයි කියල දෙන එක මම අනුමත කරන්නේ නැහැ.. බෙහෙතක් හොයාගත්තා කියන්න කලින් trial කරන්න ඔනේ,, නියම දත්ත අවශ්‍යයි..

    වැදගත් මෙපමන ප්‍රමානයක් සුව උනා කියන එක නෙවෙයි... Prognosis එක මනින්නේ නැහැ අපි සුව උන ප්‍රමානයෙන්.. දත්ත ඉදිරිපත් කරන්න පුලුවන්නම් සුව උන ප්‍රතිශතය, ඒ වගෙම ඉදිරි වසර 5ක් හෝ 10ක් යන විට ඒ සුව උන අයගේන් පිලිකාව නැවැත වැලදී මියගය ප්‍රතිශතය, අතුරු ආබාද,, මේවා ගැන නියම දත්ත නැතුව බෙහෙතක් හොයාගත්තා කීම අහිංසක ජනතාව මුලා කිරීමක්:angry::angry:

    ගොඩක් අය කියන දෙයක් "ඉංග්‍රීසි බෙහෙත් ගත්තහම මැරෙන්නේ ලෙඩෙන් නෙවෙයි, බෙහෙතින්"කියන එක, නමුත් කිසි කෙනෙක් හිතන්නේ නැහැ පිලිකාව කියන්නේ එසේ මේසෙ ලෙඩක් නොවෙයි කියන එක, අද ලෝකයේ පිලිකා වැඩිවීමට හේතුව මිනිසාගේ ජීවන රටාව.. ඔක්කොම නොවුනත් බහුතරයක් පිලිකා එහෙමයි, මේක හිතුවනම් මිනිස්සු ගොඩාක් පිලිකා හදා නොගෙනම ගොඩයන්න තිබ්බා..

    මේ වගේම ඕගොල්ලො අහල ඇති "වෑල්ඩින් වෙද මහත්තයා" ගැන, ලගදි නැතු උනා,,, මේයත් කකුල් වල ප්‍රශ්න තියෙන අය විශාල ප්‍රමානයක් සුව කලා,, නමුත් ඒ වගෙම විශාල ප්‍රමානයක් රෝහල් වලට නැව්ත ආවා වෑල්ඩින් වෙද මහත්තයාගේ ප්‍රතිකාර වලින් පසුව කකුල් තිබ්බාටත් වඩා අමාරු උන...

    ඒ හින්දා මේ වගේ දෙවල් නිසි හැදෑරීමක් නැතුව ජනගත කරන්න හොද නැහැ.. මේක ආන්ඩුවකින් විය යුතු දෙයක්,, මම නම් කියන්නේ මේ වගෙ මිනිසුන්ට රජයේ වියදමින් research කරල සාර්තක නම් මේවා පිටරට වලට පවා ගෙනියන්න අත හිත දෙන්න ඕනේ...:yes::yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මම දන්න කෙනෙකුත් නැති උනා බෙහෙත් වල සැරට. කීමෝ නොදී හිටියනම් තව ටික කාලයක් ජීවත් වෙන්න තිබ්බා.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මම දන්න කෙනෙකුත් නැති උනා බෙහෙත් වල සැරට. කීමෝ නොදී හිටියනම් තව ටික කාලයක් ජීවත් වෙන්න තිබ්බා.

    ehema hithanne bro nethi una hindhane,, nodhee indala balanna one therenna,,,, chemo denne nehe samanya pilikawak nam,, pethirila hindhai chemo denne, surgery walin goda danna beri hinda..

    ekai samaharu advanced stages walata giyama beheth epa kiyala nikan inne,,, eka patients choice, chemo denna kalin eken wena athuru abada, wena honda me okkoma kiyala awasara aragenai denne,,,
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ehema hithanne bro nethi una hindhane,, nodhee indala balanna one therenna,,,, chemo denne nehe samanya pilikawak nam,, pethirila hindhai chemo denne, surgery walin goda danna beri hinda..

    ekai samaharu advanced stages walata giyama beheth epa kiyala nikan inne,,, eka patients choice, chemo denna kalin eken wena athuru abada, wena honda me okkoma kiyala awasara aragenai denne,,,
    මම බටහිර වෛද්‍යක්‍රමයට වත් සිංහල වෛද්‍යක්‍රමයට වත් ගැරහීමක් කරන්නෙ නෑ. ඔය දෙකේම සාධනීය පැති තියෙනවා. හැබැයි සිංහල බෙහෙත් වල සැරට මිනිස්සු මැරුනා හෝ අමාරු උනා කියලා අපි කවුරුත් අහලා නෑ දැකලත් නෑ. හැබැයි කීමෝ දුන්න ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සුත් නැති වෙනවා. කීමෝ දරාගන්න පුළුවන් තරම් ශක්තියකුයි වාසනාවකුයි තියෙන අය විතරයි ජීවත් වෙන්නෙ. කීමෝ නැතුව දවස් කීපයක් සති කීපයක් මාස කීපයක් ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දිත්, ලෙඩේ සනීප කරගන්න තියෙන උනන්දුව නිසා ගොඩක් අය හොඳටම අමාරු වෙලා කන්නෙ බොන්නෙත් නැතුව කීමෝ වල සැර නිසා දුක් විඳ විඳ මැරෙනවා.
     
    • Like
    Reactions: divoomdelux

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,171
    113
    Mother Earth
    උබල මහරගම ඉස්පිරිතාලෙ ගිහින් තියෙනවද ? ගිහිල්ලා ඒ මිනිස්සු එක්ක කතා කරල බලන්න ආසයි. අපි එළකිරි අය එක්කහු වෙලා මහරගම පිළිකා රෝහළට දානයක් හරි නැත්තම් තැබිළි දන්සලක් දෙන්න හරි එකතු වෙමුද ? :confused:
     
    • Like
    Reactions: divoomdelux

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ehema hithanne bro nethi una hindhane,, nodhee indala balanna one therenna,,,, chemo denne nehe samanya pilikawak nam,, pethirila hindhai chemo denne, surgery walin goda danna beri hinda..

    ekai samaharu advanced stages walata giyama beheth epa kiyala nikan inne,,, eka patients choice, chemo denna kalin eken wena athuru abada, wena honda me okkoma kiyala awasara aragenai denne,,,
    පිලිකා හැදුනට පස්සේ සුව කරන්න බැ එක ගොඩක් දෙනෙක් දන්න දෙයක් , හැබැයි එකෙන් කියන්නේ නැ එක හොද කරන්න බැ කියල. ගොඩක් දැනට අපි දන්න දැනුම අනුව බටහිර වෙදකමෙන් කියන්නෙත් උපකරණවලට අහු වෙන පිලිකා සයිල ටික අයින් කරන්න පුළුවන් හැබැයි එහෙම අහුවෙන්නේ නැති එවලින් අයි හැදෙන්න පුළුවන් කියල රුධිරය මගින් පැතිරිලා ගිහින්.
    සිංහල වේදකමෙත් මන් දැකල තියෙන්නේ පාලනය කරන්න කියල පුළුවන් කියන අය තමයි
    හැබැයි සිංහල වෙදකමේ තියන විශේෂත්වය තමයි දෙන බෙහෙත් සුවාභාවික ඇගට අතුරු අබාධ දෙන්නේ නැති බෙහෙත් වීම එකයි මන් නම් සිංහල වෙදකම හොදයි කියන්නේ.
    මන් උය වෙදකම් වර්ග දෙකෙන්ම බෙහෙත් ගත්තු අය දැකල තියනව කතා කරලත් තියනව කොහොමද ඒවා ඒ අයට බලපෑවේ කොහොමද කියලත් දැකල තියනව
    මහරගම පිලිකා රෝහලට උබ ගියානම් උබට පෙනෙයි කලින් දවසේ එහා පැත්තේ ඇදෙ හිටපු මිනිහ වේදනාවෙන්ම පහුවද වෙද්දී මැරිලා වැටෙන විදිහ. :(:(:(:(
    කිමෝ කරන්නේ නැතුව සිංහල බෙහෙත් බිල තාමත් ගෙදර දොරේ වැඩක් කරගෙන කරදරයක් නැතුව ඉන්න මිනිස්සු ඕන තරම් හිටිය.
    මිනිස්සුන්ගේ mindset එක වෙනස් වෙලා ඉවරයි පුළුවන් නම් තාමත් ජිවත් වෙන පරණම මින්ස්සුන්ගෙන් අහල බලපන් බටහිර වෙදකම් ලංකාවේ මිනිස්සුන්ට පොවන්න කොච්චර සුද්දෝ try කරාද කියල එතකොට උබටම තේරෙයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    ඒ හින්දා මේ වගේ දෙවල් නිසි හැදෑරීමක් නැතුව ජනගත කරන්න හොද නැහැ.. මේක ආන්ඩුවකින් විය යුතු දෙයක්,, මම නම් කියන්නේ මේ වගෙ මිනිසුන්ට රජයේ වියදමින් research කරල සාර්තක නම් මේවා පිටරට වලට පවා ගෙනියන්න අත හිත දෙන්න ඕනේ.

    :):):)

    Well said mcn
     
    No argument bro,:(:( But

    මචන් මම වෙද පවුලකින් එන එකෙක්,, එ වගේම western medicine හදාරපු කෙනෙක්,, එ හින්ඩ ඔය දෙකේම හොද නරක මම හොදට දන්නව බ්‍රො,, මම western medicine කල කියල එක ප්‍රොමොට් කරන්න උවමනවක් නෙහෙ, අපි oath එකක් ගන්නව TO WORK FOR THE BETTERMENT OF THE PATIENT, (Not to promote a science)

    මෙ හැම වෛද්‍යය විද්‍යාවකින්ම හොදක් වගෙම නරකක් තියන්ව,,, ආයුර්වෙද, සින්හල, වෙස්ටෙර්න් මෙ හැම එකකම නරක දෙවල් තියන්ව,,, මෙක නරකයි, මෙක හොදයි කියන්න් බැහැ, නමුත් ප්‍රශ්නය තියෙන්නෙ අද ලොකයෙ තියෙන්නෙ මැවිච්ච ලෙඩ රොග, මිනිසුන් විසින් මවාගන්න ලද ලෙඩ රොග,, පිලිකාවත් යම් දුරකට එහෙමයි,,,

    කීමො කරහම අමාරුයි,, නැහැ කියන්නෙ නැහැ,, කීමොවත් කිසි දෙයක් නොකර හොදට ඉන්නව කියන දෙය හරිම සුලුතරයකට හිමි උන දෙයක්,, මම දහස් ගනන් පිලිකා රොගීන් දැකල තියෙනව, කීමො කරන සහ නොකරන,,,

    කීමො නොකර ස්ප්‍රේඩ් වෙල ඊටත් වඩා බයනක විදියට නැති වෙන්න උන අය ගෙන අනන්තවත් දැකල තියනව,,,,

    සින්හල වෙදකම,ආයුර්වෙදය එන්නෙ මචන් ඉස්සර ඉදන්, එ කාලෙ මෙහෙම රොගියො නැහැ, පිලිකා නැහැ, නමුත් පසු කාලයෙ මිනිසුන්ගෙ ජීවන රටාවත් එක්ක ලොකයෙ අති වෙනවා බෝ නොවන රෝග.... ලෝකය දියුනු වීමත් සමග බෝ වන රෝග අඩු වීමක් උනා,, නමුත් බෝ නොවන රෝග වැඩි වීමක් උනා... ඕකත් එක්ක තමයි සින්හල වෙදකම,ආයුර්වෙදය පස්සට යන්නේ, නමුත් Medicine වලවත් තවම විසදුමක් නැහැ... මොකද හැම විද්‍යාවකම පිලිගැනෙන්නේ Prevention is Better than cure න්‍යායයි... අපේ මිනිස්සු ඒක කරන්නෙ නැහැ,,,

    දුම් බොනවා, අරක්කු බොනවා, එක එක artificial food දේවල් කනවා, බොනවා, තව ලක්ශයක් දේවල් කරනවා පිලිකා හදාගන්නවා, පස්සේ කීමෝ හින්දා අමාරු උනා කියන්වා,,, ඔතනයි ප්‍රශ්නය... මිනිසුන් පරිස්සම් උනානම් 50% වඩා පිලිකාවන් නැති වෙනවා...

    වැඩිය ඕනෙ නැහැ මචන්, අද උදෙ මම ward ගියා හෝමාගම රෝහලේ,,, වයස 68ක තාත්තා කෙනෙක්, පිලිකාවක්, අක්මාවේ, අවුරුදු 40ක් පුරාවට බොනවා, මේ තාත්තා කිව්ව දේ තමයි "කමක් නැහැ මහත්තයෝ මම බීපු විදිහට පිලිකා හැදෙන්න ඕනේ, හැබැයි මම පසුතැවෙන්නෙ නැහැ මොකද බොන එකත් මම හොදටම බිව්වා, ජීවිතේ වින්දා " කියලා... එක අතකින් කමක් නැහැ මානසිකව නොවැටී ඉන්න එක,,, නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා නේද???

    ප්‍රශ්නය තියෙන්නෙ ලොකය තවම දියුනු මදි පිලිකා සුව කරන්න තවමත්,, අපි බලමු ඉදිරියෙදිවත් එහෙම තාක්ශනයක් එයිද කියල...
     
    thanks bro
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මම බටහිර වෛද්‍යක්‍රමයට වත් සිංහල වෛද්‍යක්‍රමයට වත් ගැරහීමක් කරන්නෙ නෑ. ඔය දෙකේම සාධනීය පැති තියෙනවා. හැබැයි සිංහල බෙහෙත් වල සැරට මිනිස්සු මැරුනා හෝ අමාරු උනා කියලා අපි කවුරුත් අහලා නෑ දැකලත් නෑ. හැබැයි කීමෝ දුන්න ගහක් ගලක් වගේ ඉන්න මිනිස්සුත් නැති වෙනවා. කීමෝ දරාගන්න පුළුවන් තරම් ශක්තියකුයි වාසනාවකුයි තියෙන අය විතරයි ජීවත් වෙන්නෙ. කීමෝ නැතුව දවස් කීපයක් සති කීපයක් මාස කීපයක් ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දිත්, ලෙඩේ සනීප කරගන්න තියෙන උනන්දුව නිසා ගොඩක් අය හොඳටම අමාරු වෙලා කන්නෙ බොන්නෙත් නැතුව කීමෝ වල සැර නිසා දුක් විඳ විඳ මැරෙනවා.

    මේ හැම විද්‍යාවකම තියනව අතුරු ආබාද.. කොළඹ පැත්තේ ඉස්පිරිතාලවල වකුගඩු සම්බන්ද රෝගීන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න මචන්...සින්හල බෙහෙත් හා ආයුර්වේදය නිසා විදවන අය ගැන.. ආයුර්වේදයේ වරදක් නෙවෙයි, නමුත් හොද වෙද මහත්තුරු අතර ඉන්න කිසිම වගකීමක් නැති වෙද්දු මිනිසුන්ට කරල තියෙන දේවල් ඇස් පනාපිට පෙනෙයි..
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උබල මහරගම ඉස්පිරිතාලෙ ගිහින් තියෙනවද ? ගිහිල්ලා ඒ මිනිස්සු එක්ක කතා කරල බලන්න ආසයි. අපි එළකිරි අය එක්කහු වෙලා මහරගම පිළිකා රෝහළට දානයක් හරි නැත්තම් තැබිළි දන්සලක් දෙන්න හරි එකතු වෙමුද ? :confused:

    ඒ අයට අවශ්‍යය බෙහෙත් ජාති, පලතුරු එහෙම අරන් දෙන්න පුලුවන් මචන්,, මගේ ලග ලිස්ට් එකක් තිබ්බ,, හම්බ උනොත් දාන්නම්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මේ හැම විද්‍යාවකම තියනව අතුරු ආබාද.. කොළඹ පැත්තේ ඉස්පිරිතාලවල වකුගඩු සම්බන්ද රෝගීන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න මචන්...සින්හල බෙහෙත් හා ආයුර්වේදය නිසා විදවන අය ගැන.. ආයුර්වේදයේ වරදක් නෙවෙයි, නමුත් හොද වෙද මහත්තුරු අතර ඉන්න කිසිම වගකීමක් නැති වෙද්දු මිනිසුන්ට කරල තියෙන දේවල් ඇස් පනාපිට පෙනෙයි..
    උබ හරි මචන්, සිංහල වෙද්දු දාහකට එකක් වගේ තමයි වැඩකරුවෙක් ඉන්නෙ. අනිත් උන් සල්ලි බලෙන් නම මාකට් කරගත්තු අය. සල්ලි හොයන වෙද්දු වකුගඩු අමාරුවට බඩේ අමාරුවට දෙන බෙහෙත් දුන්නොත් නැති ලෙඩ ඇවිස්සෙනවා තමයි. ඒත් සිංහල වෙදකමේ ඒ ලෙඩේම ටාගට් කරලා බෙහෙත් කරොත් ලෙඩ ඇවිස්සෙන්නෙ නැති තරම්. කිමො එහෙම නෙවේනෙ. හොඳ සෛලයි පිලිකා ඒවයි දෙකම මරනවා.

    කොලෙස්ට්‍රොල් තියෙන කෙනෙක්ට සිංහල වෙදා නහර ටික සුද්ද වෙන්න බෙහෙත් දෙනකොට, බටහිර වෙදා බ්ලඩ් තින් කරන එකටනෙ අවධානෙ යොමු කරන්නෙ. ඒකත් මදි උනොත් ඩෝස් එක වැඩි කරනවා. ඔය දෙකෙන්ම විසඳුම් ලැබුනත්, දීර්ඝකාලීනව පවතින්නෙ මොකක්ද? ප්‍රශ්නෙක මුල හොයාගෙන එතනට විසඳුම් හොයන එක තමයි කරන්න ඕනේ. ඒත් බෙහෙත් මාෆියාව අපි හිතනවට වඩා ලොකු දෙයක් නිසා, ඒ අය බෙහෙත් හදන්නෙ තාවකාලිකව සුවපත්වෙන්න මිසක් නිට්ටාවටම සුවපත් කරවන්න නෙවෙයි. දොස්තරු කියලත් මොනා කරන්නද, ඉගෙනගත්තු සාස්තරේට අනුව තියෙන බෙහෙත්නෙ දෙන්න තියෙන්නෙ. ඉතින් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ සිස්ටම් එකේ මිසක් බෙහෙත් දෙන දොස්තරු ගාව නෙවේ.
     
    Anna ekai bro,, mama kiyanne thawama loke diyunu madi kochchara kiwwath,,, minisun wisin mawaganna lada roga walata thawama nehe wisadum,,,

    But FYI eka deyak niweradi karanna one bro, me deela thiyena udhaaharanaya gena,, Blood thinners use wenne nehe Cholestorol walata, api denne Atorvastatin kiyana drug eka bro,, eke loku mechanism ekak thiyenne, but long thing in short - meken karanne livel ekenma LDL chol hedena eka nawathanwa wagema, HDL chol pramanaya wedi karanwa,,,

    Blood thinners thamai - Heparin, Warfarin - Le keti gehena eka nawathannai mewa denne,,, samaharu innwa mchn le keti gehenwa rudira naala athule eyalata mewa denawa,, sinhala behethe kasaya denawa keti bindila yanna

    කිමො එහෙම නෙවේනෙ. හොඳ සෛලයි පිලිකා ඒවයි දෙකම මරනවා.

    Ow meka hari,, ekai athuru abadha valata pradhaana hethuwa,, Cancer cells target karala nethi karana ekak thawama hariyata develop wela nehe,, namuth nudhuru anagathayema wena bay=wata aranchi tynwa..
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    No argument bro,:(:( But

    මචන් මම වෙද පවුලකින් එන එකෙක්,, එ වගේම western medicine හදාරපු කෙනෙක්,, එ හින්ඩ ඔය දෙකේම හොද නරක මම හොදට දන්නව බ්‍රො,, මම western medicine කල කියල එක ප්‍රොමොට් කරන්න උවමනවක් නෙහෙ, අපි oath එකක් ගන්නව TO WORK FOR THE BETTERMENT OF THE PATIENT, (Not to promote a science)

    මෙ හැම වෛද්‍යය විද්‍යාවකින්ම හොදක් වගෙම නරකක් තියන්ව,,, ආයුර්වෙද, සින්හල, වෙස්ටෙර්න් මෙ හැම එකකම නරක දෙවල් තියන්ව,,, මෙක නරකයි, මෙක හොදයි කියන්න් බැහැ, නමුත් ප්‍රශ්නය තියෙන්නෙ අද ලොකයෙ තියෙන්නෙ මැවිච්ච ලෙඩ රොග, මිනිසුන් විසින් මවාගන්න ලද ලෙඩ රොග,, පිලිකාවත් යම් දුරකට එහෙමයි,,,

    කීමො කරහම අමාරුයි,, නැහැ කියන්නෙ නැහැ,, කීමොවත් කිසි දෙයක් නොකර හොදට ඉන්නව කියන දෙය හරිම සුලුතරයකට හිමි උන දෙයක්,, මම දහස් ගනන් පිලිකා රොගීන් දැකල තියෙනව, කීමො කරන සහ නොකරන,,,

    කීමො නොකර ස්ප්‍රේඩ් වෙල ඊටත් වඩා බයනක විදියට නැති වෙන්න උන අය ගෙන අනන්තවත් දැකල තියනව,,,,

    සින්හල වෙදකම,ආයුර්වෙදය එන්නෙ මචන් ඉස්සර ඉදන්, එ කාලෙ මෙහෙම රොගියො නැහැ, පිලිකා නැහැ, නමුත් පසු කාලයෙ මිනිසුන්ගෙ ජීවන රටාවත් එක්ක ලොකයෙ අති වෙනවා බෝ නොවන රෝග.... ලෝකය දියුනු වීමත් සමග බෝ වන රෝග අඩු වීමක් උනා,, නමුත් බෝ නොවන රෝග වැඩි වීමක් උනා... ඕකත් එක්ක තමයි සින්හල වෙදකම,ආයුර්වෙදය පස්සට යන්නේ, නමුත් Medicine වලවත් තවම විසදුමක් නැහැ... මොකද හැම විද්‍යාවකම පිලිගැනෙන්නේ Prevention is Better than cure න්‍යායයි... අපේ මිනිස්සු ඒක කරන්නෙ නැහැ,,,

    දුම් බොනවා, අරක්කු බොනවා, එක එක artificial food දේවල් කනවා, බොනවා, තව ලක්ශයක් දේවල් කරනවා පිලිකා හදාගන්නවා, පස්සේ කීමෝ හින්දා අමාරු උනා කියන්වා,,, ඔතනයි ප්‍රශ්නය... මිනිසුන් පරිස්සම් උනානම් 50% වඩා පිලිකාවන් නැති වෙනවා...

    වැඩිය ඕනෙ නැහැ මචන්, අද උදෙ මම ward ගියා හෝමාගම රෝහලේ,,, වයස 68ක තාත්තා කෙනෙක්, පිලිකාවක්, අක්මාවේ, අවුරුදු 40ක් පුරාවට බොනවා, මේ තාත්තා කිව්ව දේ තමයි "කමක් නැහැ මහත්තයෝ මම බීපු විදිහට පිලිකා හැදෙන්න ඕනේ, හැබැයි මම පසුතැවෙන්නෙ නැහැ මොකද බොන එකත් මම හොදටම බිව්වා, ජීවිතේ වින්දා " කියලා... එක අතකින් කමක් නැහැ මානසිකව නොවැටී ඉන්න එක,,, නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා නේද???

    ප්‍රශ්නය තියෙන්නෙ ලොකය තවම දියුනු මදි පිලිකා සුව කරන්න තවමත්,, අපි බලමු ඉදිරියෙදිවත් එහෙම තාක්ශනයක් එයිද කියල...
    ඔව් ගොඩක් අලුත් බෝ නොවන රෝග හැදෙන්න මිනිසුන්ගේ ජිවන රටාව දැන් ගොඩක් බලපානව.
    අපේ අම්මට දැන් 63 වෙලා තියෙන්නේ ගෙදර ඉදන් ලොකු වෙනකන් කලා තියෙන්නේ හේනේ වපුරපු වී වලින් ගත්ත හාලුයි. වත්තේ තිබ්බ පළා වර්ග කොස් පොලොස් වගේ දේවල් මාසෙකට දෙකකට සැරයක් තමයි මස් ටිකක් හරි කන්නේ එකත් සීයාගේ පඩි දවසට විතරයි. එහෙම කාපු මිනිසුන්ට අද මෙහෙම ලෙඩ හැදෙනවා නම් ඉපදුන දවසේ ඉදන් විසම කාපු අපිට කොහොම වෙයිද කියල හිතපන්.
    :(:(:(:(
    පාන් පිටි කන එකනම් කවුරුත් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ කිසිම හොදක් නම් වෙන්නේ නැ කෙල වෙලාම යන එක තමයි

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔව් ගොඩක් අලුත් බෝ නොවන රෝග හැදෙන්න මිනිසුන්ගේ ජිවන රටාව දැන් ගොඩක් බලපානව.
    අපේ අම්මට දැන් 63 වෙලා තියෙන්නේ ගෙදර ඉදන් ලොකු වෙනකන් කලා තියෙන්නේ හේනේ වපුරපු වී වලින් ගත්ත හාලුයි. වත්තේ තිබ්බ පළා වර්ග කොස් පොලොස් වගේ දේවල් මාසෙකට දෙකකට සැරයක් තමයි මස් ටිකක් හරි කන්නේ එකත් සීයාගේ පඩි දවසට විතරයි. එහෙම කාපු මිනිසුන්ට අද මෙහෙම ලෙඩ හැදෙනවා නම් ඉපදුන දවසේ ඉදන් විසම කාපු අපිට කොහොම වෙයිද කියල හිතපන්.
    :(:(:(:(
    පාන් පිටි කන එකනම් කවුරුත් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ කිසිම හොදක් නම් වෙන්නේ නැ කෙල වෙලාම යන එක තමයි

    Anna ekai bro,, Nikan hoyala balapanko ada lokaye bo wena roga maara adui okkoma thienne Cancers, heart attacks, thawa amuthu amuthu dewal..
    Den aduma tharame apita loku tharjanayak wela thibba dengue unath aduwak tynwane,, ewata tak gala piliyam hoyagannawa,,, But mewa kala kalama winasa wenawa

    ammala, thaththala machn e kaale indan honda de kewata den parisarayath polluted ne mchn,

    kema kiyanne eka peththak witharai, thawa kochcharanam honda nethi lifestyle thiyanwada ape
    :(:(