පිලිකා රෝගයෙන් දුක් විදින පුංචි බබාලාට උදව්වක්

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ශෙයර් කරලා උදව් කරන්න

    පිලිකා රෝගයෙන් දුක් විදින පුංචි බබාලාට අපේක්ශා රෝහල් විහාරස්තානයේදී හැම සතියම එයාලාට ඔනී කරන ලදරු කිරි පිටි පෝශන අතිරේක අපි නොමිලේ ලබා දෙනවා

    අපිට එක පිටි ටින් එකකට හරි දායක වෙන්න

    ඒ අහිංසක දරුවන්ට ඒක ගොඩක් වටිනවා

    Husma foundation
    106914030823
    Sampath bank
    Homagama

    හුස්ම පදනම පිලිකාරෝගි දරුවන්ගේ බෙහෙත් හා පෝශන අවශ්‍යතා වෙනුවෙන් රජයේ ලියාපදිංචි කල විගනනය වන ගිනුමකි. හුස්ම අරමුදල වෙනුවෙන් ඔබ කරන මූල්‍යමය පරිත්‍යාග කිසිදු පුත්ගලයෙකුට හෝ වෙනත් ගිනුමකට තැම්පත් කිරීමෙන් වලකින්න

    වැඩි විස්තර 0777348822 / 0774222232

    SOURCE: https://web.facebook.com/groups/700799921661463/
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    thowage bai ponnyo bio thiya AL wth kld
    කොහෙද පොන්නයෝ කිරිපිටි වලින් Cancer හැදෙනවා කියලා ඔප්පු කරලා තියෙන්නේ
    පුක නොදී දාපන් Research Papers මෙතන

    තොපි වගේ අඩුකුලේ මෝඩයො තමා අනුරයට පුක දෙන්නේ🤮🤮