පිලිකා රෝහලට බිල්ඩින්

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,886
    8,244
    113
    පිලිකා රෝහලට බිල්ඩින් වැඩි කරනවට වඩා නරකද? විෂකාරක , රසකාරක . අඩංගු පරිභොජනයට නුසුදුසු ආහාර තහනම් කලානම්😡😡😡😡
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,700
    4,438
    113
    Agreed 100%. In Sri lanka
    1. We take only 20% for preventive actions
    2. we take 80% for corrective actions.
    Sri lankans are very famous for the 2nd one

    කට්ටිය එක්ක ඒවා නොකා හිටියනං නරකද?
     
    • Like
    Reactions: Yin And Yang

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබලා ඔය හිතන් ඉන්න තරම් කෑම වලින් cancer හැදෙන්නේ නැ.
    එහෙම හැදෙනවා කියලා sure කෑම already තහනම් කරලා තියෙන්නේ.
    ලංකාවට වඩා food safety තියෙන රටවලත් cancer rate එක ගොඩක් උඩ තියෙන්නේ.
    හේතුව තියෙන්නේ අලුතෙන් හැදෙන cancer නෙමෙයි, අලුත් තාක්ෂණ එක්ක cancer detection rate එක සැහෙන්න වැඩි.
    ඉස්සර හිටපු මිනිස්සුන්ටත් අම්බානෙක cancer හදුනා. හැබැයි මැරෙනකන් දන්නේ නැ.

    ඉස්සර හිටපු මිනිස්සු කාලයක් ජිවත් උනා කියලා පම්පෝරි ගැහුවට 1900 වෙනකොට average life expectancy එක අවුරුදු 35 යි. ඒ කාලේ මිනිස්සු කෑවේ ඔක්කොම healthy දේවල්. කෘතීම දේවල් සැහෙන්න අඩුයි. වායු දුෂණය සැහෙන්න අඩුයි. එහෙමයි කියලා ඒ මිනිස්සු නොමැරී හිටියේ නැ. අද වෙනකොට average life expectancy එක වැඩිම වෙලා තියෙන්නේ. ගොඩක් රටවල avg age එක 75+.

    කාලයක් ලංකාවේ උන් අජිනමොටෝ වලින් පිළිකා හැදෙනවා කිව්වා නේද ? ඒ වගේ ගොබ්බයො ඉන්න. ලංකාවේ ගොබ්බයො කියන විදියටා කෑම තහනම් කරන්න ගියොත් උබලට කන්න වෙන්නේ තණකොළ තමයි.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    දොස්තර රක්ෂාව PREVENTIVE MEDICINE ලංකාවේ එක නැත.
    ලංකාවේ උන් ලෙඩක් හැදෙනකන් දොස්තරව හම්බෙන්නේ නැ. ඉතින් preventive medicine දෙන්න ඕනේ දොස්තර ගෙදරට ඇවිත් ද ?
     
    • Like
    Reactions: Bad_horse

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබලා ඔය හිතන් ඉන්න තරම් කෑම වලින් cancer හැදෙන්නේ නැ.
    එහෙම හැදෙනවා කියලා sure කෑම already තහනම් කරලා තියෙන්නේ.
    ලංකාවට වඩා food safety තියෙන රටවලත් cancer rate එක ගොඩක් උඩ තියෙන්නේ.
    හේතුව තියෙන්නේ අලුතෙන් හැදෙන cancer නෙමෙයි, අලුත් තාක්ෂණ එක්ක cancer detection rate එක සැහෙන්න වැඩි.
    ඉස්සර හිටපු මිනිස්සුන්ටත් අම්බානෙක cancer හදුනා. හැබැයි මැරෙනකන් දන්නේ නැ.

    ඉස්සර හිටපු මිනිස්සු කාලයක් ජිවත් උනා කියලා පම්පෝරි ගැහුවට 1900 වෙනකොට average life expectancy එක අවුරුදු 35 යි. ඒ කාලේ මිනිස්සු කෑවේ ඔක්කොම healthy දේවල්. කෘතීම දේවල් සැහෙන්න අඩුයි. වායු දුෂණය සැහෙන්න අඩුයි. එහෙමයි කියලා ඒ මිනිස්සු නොමැරී හිටියේ නැ. අද වෙනකොට average life expectancy එක වැඩිම වෙලා තියෙන්නේ. ගොඩක් රටවල avg age එක 75+.

    කාලයක් ලංකාවේ උන් අජිනමොටෝ වලින් පිළිකා හැදෙනවා කිව්වා නේද ? ඒ වගේ ගොබ්බයො ඉන්න. ලංකාවේ ගොබ්බයො කියන විදියටා කෑම තහනම් කරන්න ගියොත් උබලට කන්න වෙන්නේ තණකොළ තමයි.

    Food ingredients ඇතුලේ *known* carcinogens නැති වෙන්න පුලුවන් වුනාට ඒකෙන් අදහස් වෙන්නැහැ පිලිකාකාරක නැහැ කියලා.

    අදාල සංයෝගයක් human carcinogen එකක්ද නැද්ද කියලා සනාත කර ගන්න පරීක්ෂන ගොඩක් කරන්න ඕනේ + ලොකු කාලයක් යනවා.
    සමහර සංයෝගවල metabolites carcinogenic වෙන්න පුලුවන්. සමමර සංයෝග, සමහර සංයෝග එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ඵල carcinogenic වෙන්න පුලුවන්. සමහර සංයෝග indirectly පිලිකා ඇති වෙන්න බලපාන්න පුලුවන්..

    Processed foods පුලුවන් තරම් අඩු කරන එක ඇගට හොදයි.

    ඉස්සර හිටපු මිනිස්සු කාලයක් ජිවත් උනා කියලා පම්පෝරි ගැහුවට 1900 වෙනකොට average life expectancy එක අවුරුදු 35 යි. ඒ කාලේ මිනිස්සු කෑවේ ඔක්කොම healthy දේවල්. කෘතීම දේවල් සැහෙන්න අඩුයි. වායු දුෂණය සැහෙන්න අඩුයි. එහෙමයි කියලා ඒ මිනිස්සු නොමැරී හිටියේ නැ. අද වෙනකොට average life expectancy එක වැඩිම වෙලා තියෙන්නේ. ගොඩක් රටවල avg age එක 75+.

    ඒකට හේතුව ජීවන තත්වය උසස් වීමයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුනු වීමයි. නැතුව කෑම වල අවුලක් නෙමෙයි.

    අනික Generation එකෙන් එකට මිනිස්සු toxins වලට අදාලව හිතකර ලෙස අනුවර්තනය වෙලා tolerance එක වැඩි වෙනවා.
     
    Last edited:

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,700
    4,438
    113
    they create market without giving advice to prevent
    Issue in SRI LANKA EDUCATION REFORMS JUST THAT
    DOCTOR DON'T KNOW PREVENTIVE MEDICINE ENGINEERS DON'T KNOW PREVENTIVE MAINTENANCE
    PROCTOR DON'T KNOW PREVENTIVE ACTION
    INTERNALIZATION EXTERNALIZATION COMBINATION SOCIALIZATION OF EXPERIENCE REFLECTION OF TACIST KNOWLEDGE IN TO EXPLICIT KNOWLEDGE SKILLS NOT IN OUR EDUCATION SYSTEM?
     
    • Like
    Reactions: CohenLenstra

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,244
    113
    කට්ටිය එක්ක ඒවා නොකා හිටියනං නරකද?
    නිකමට හිතන්න අපි උදේ බොන තේ එකේ ඉදන් රෑට නිදගන්න යද්දී පත්තු කරන කොයිල් එක වෙනකන්ම එක එක ජාතියේ පිලිකාරක අපි එව්වා එක එක විදිහට පරිභෝජනය කරනවා එක අපි පාවිච්චි කරනවා කියලත් අපි දන්නවා ඒත් අපි එකට විරුද්ධ වෙන්න නෑ කවදාවත් මොකද අපි එකට ඇබ්බැහි වෙලා ඉවරයි.

    අපි දැන දැනත් අපිත් විස කාලා අපේ ලමයින්ටත් විස කවන ජාතියක් කියලා කියලා මේ යන විදිහට තව අවුරුදු 15කින් විතර අපේ රටේ මිනිස්සුන්ගෙන් 75 % අනිවාර්යයෙන් පිලිකා රෝගයට ගොදුරු වෙනවා නියතයි
    🥹🥲🥹
     
    • Like
    Reactions: Yin And Yang

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,833
    3,795
    113
    පිළිකා කාරක ගෙනෙනකොට සහ රෝහල් ගොඩනැගිලි හදනකොට කොමිස් ලියලනවා ඒ කයි රහස .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    පිලිකා රෝහලට බිල්ඩින් වැඩි කරනවට වඩා නරකද? විෂකාරක , රසකාරක . අඩංගු පරිභොජනයට නුසුදුසු ආහාර තහනම් කලානම්😡😡😡😡
    ඔවා කරන්න ගිහින් තමා ගෝඨාභය ට ගෙදර යන්න උනේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    පිළිකා කියන්නේ ඖෂධ ජාවාරමේම කොටසක්
    හොඳම දේ සීනි, තිරිඟු පිටි, කිරි පිටි, Processed food භාවිතය අවම කරපං.
    පොඩි අසනීපයට පවා බටහිර ඖෂධ ගිලින එක නතර කරපං
     
    • Wow
    Reactions: Yin And Yang

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    708
    2,050
    93
    33
    උබලා ඔය හිතන් ඉන්න තරම් කෑම වලින් cancer හැදෙන්නේ නැ.
    එහෙම හැදෙනවා කියලා sure කෑම already තහනම් කරලා තියෙන්නේ.
    ලංකාවට වඩා food safety තියෙන රටවලත් cancer rate එක ගොඩක් උඩ තියෙන්නේ.
    හේතුව තියෙන්නේ අලුතෙන් හැදෙන cancer නෙමෙයි, අලුත් තාක්ෂණ එක්ක cancer detection rate එක සැහෙන්න වැඩි.
    ඉස්සර හිටපු මිනිස්සුන්ටත් අම්බානෙක cancer හදුනා. හැබැයි මැරෙනකන් දන්නේ නැ.

    ඉස්සර හිටපු මිනිස්සු කාලයක් ජිවත් උනා කියලා පම්පෝරි ගැහුවට 1900 වෙනකොට average life expectancy එක අවුරුදු 35 යි. ඒ කාලේ මිනිස්සු කෑවේ ඔක්කොම healthy දේවල්. කෘතීම දේවල් සැහෙන්න අඩුයි. වායු දුෂණය සැහෙන්න අඩුයි. එහෙමයි කියලා ඒ මිනිස්සු නොමැරී හිටියේ නැ. අද වෙනකොට average life expectancy එක වැඩිම වෙලා තියෙන්නේ. ගොඩක් රටවල avg age එක 75+.

    කාලයක් ලංකාවේ උන් අජිනමොටෝ වලින් පිළිකා හැදෙනවා කිව්වා නේද ? ඒ වගේ ගොබ්බයො ඉන්න. ලංකාවේ ගොබ්බයො කියන විදියටා කෑම තහනම් කරන්න ගියොත් උබලට කන්න වෙන්නේ තණකොළ තමයි.
    Couldn't have said it better 💯
    w=2160.png

    02_sri_lanka_maldives_life_expectancy.jpg
     
    • Love
    Reactions: Kalegana

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    උබලා ඔය හිතන් ඉන්න තරම් කෑම වලින් cancer හැදෙන්නේ නැ.
    එහෙම හැදෙනවා කියලා sure කෑම already තහනම් කරලා තියෙන්නේ.
    ලංකාවට වඩා food safety තියෙන රටවලත් cancer rate එක ගොඩක් උඩ තියෙන්නේ.
    හේතුව තියෙන්නේ අලුතෙන් හැදෙන cancer නෙමෙයි, අලුත් තාක්ෂණ එක්ක cancer detection rate එක සැහෙන්න වැඩි.
    ඉස්සර හිටපු මිනිස්සුන්ටත් අම්බානෙක cancer හදුනා. හැබැයි මැරෙනකන් දන්නේ නැ.

    ඉස්සර හිටපු මිනිස්සු කාලයක් ජිවත් උනා කියලා පම්පෝරි ගැහුවට 1900 වෙනකොට average life expectancy එක අවුරුදු 35 යි. ඒ කාලේ මිනිස්සු කෑවේ ඔක්කොම healthy දේවල්. කෘතීම දේවල් සැහෙන්න අඩුයි. වායු දුෂණය සැහෙන්න අඩුයි. එහෙමයි කියලා ඒ මිනිස්සු නොමැරී හිටියේ නැ. අද වෙනකොට average life expectancy එක වැඩිම වෙලා තියෙන්නේ. ගොඩක් රටවල avg age එක 75+.

    කාලයක් ලංකාවේ උන් අජිනමොටෝ වලින් පිළිකා හැදෙනවා කිව්වා නේද ? ඒ වගේ ගොබ්බයො ඉන්න. ලංකාවේ ගොබ්බයො කියන විදියටා කෑම තහනම් කරන්න ගියොත් උබලට කන්න වෙන්නේ තණකොළ තමයි.
    හරියටම හරි :yes: , කෑම වලින් cancer හැදෙනව කියල හිතන් ඉන්න අමු මෝඩයො ටිකක් ලන්කාවෙ ඉන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang