පිලිකා රෝහලට බිල්ඩින් වැඩි කරනවට වඩා නරකද? විෂකාරක , රසකාරක . අඩංගු පරිභොජනයට නුසුදුසු ආහාර තහනම් කලානම්

විෂකාරක , රසකාරක . අඩංගු පරිභොජනයට නුසුදුසු ආහාර තහනම් කලානම්![]()
they create market without giving advice to preventදොස්තර රක්ෂාව PREVENTIVE MEDICINE ලංකාවේ එක නැත.
ලංකාවේ උන් ලෙඩක් හැදෙනකන් දොස්තරව හම්බෙන්නේ නැ. ඉතින් preventive medicine දෙන්න ඕනේ දොස්තර ගෙදරට ඇවිත් ද ?දොස්තර රක්ෂාව PREVENTIVE MEDICINE ලංකාවේ එක නැත.
උබලා ඔය හිතන් ඉන්න තරම් කෑම වලින් cancer හැදෙන්නේ නැ.
එහෙම හැදෙනවා කියලා sure කෑම already තහනම් කරලා තියෙන්නේ.
ලංකාවට වඩා food safety තියෙන රටවලත් cancer rate එක ගොඩක් උඩ තියෙන්නේ.
හේතුව තියෙන්නේ අලුතෙන් හැදෙන cancer නෙමෙයි, අලුත් තාක්ෂණ එක්ක cancer detection rate එක සැහෙන්න වැඩි.
ඉස්සර හිටපු මිනිස්සුන්ටත් අම්බානෙක cancer හදුනා. හැබැයි මැරෙනකන් දන්නේ නැ.
ඉස්සර හිටපු මිනිස්සු කාලයක් ජිවත් උනා කියලා පම්පෝරි ගැහුවට 1900 වෙනකොට average life expectancy එක අවුරුදු 35 යි. ඒ කාලේ මිනිස්සු කෑවේ ඔක්කොම healthy දේවල්. කෘතීම දේවල් සැහෙන්න අඩුයි. වායු දුෂණය සැහෙන්න අඩුයි. එහෙමයි කියලා ඒ මිනිස්සු නොමැරී හිටියේ නැ. අද වෙනකොට average life expectancy එක වැඩිම වෙලා තියෙන්නේ. ගොඩක් රටවල avg age එක 75+.
කාලයක් ලංකාවේ උන් අජිනමොටෝ වලින් පිළිකා හැදෙනවා කිව්වා නේද ? ඒ වගේ ගොබ්බයො ඉන්න. ලංකාවේ ගොබ්බයො කියන විදියටා කෑම තහනම් කරන්න ගියොත් උබලට කන්න වෙන්නේ තණකොළ තමයි.

Issue in SRI LANKA EDUCATION REFORMS JUST THATthey create market without giving advice to prevent
නිකමට හිතන්න අපි උදේ බොන තේ එකේ ඉදන් රෑට නිදගන්න යද්දී පත්තු කරන කොයිල් එක වෙනකන්ම එක එක ජාතියේ පිලිකාරක අපි එව්වා එක එක විදිහට පරිභෝජනය කරනවා එක අපි පාවිච්චි කරනවා කියලත් අපි දන්නවා ඒත් අපි එකට විරුද්ධ වෙන්න නෑ කවදාවත් මොකද අපි එකට ඇබ්බැහි වෙලා ඉවරයි.කට්ටිය එක්ක ඒවා නොකා හිටියනං නරකද?
No 1 is weight training ponsපිලිකා රෝහලට බිල්ඩින් වැඩි කරනවට වඩා නරකද? විෂකාරක , රසකාරක . අඩංගු පරිභොජනයට නුසුදුසු ආහාර තහනම් කලානම්![]()
ඔවා කරන්න ගිහින් තමා ගෝඨාභය ට ගෙදර යන්න උනේපිලිකා රෝහලට බිල්ඩින් වැඩි කරනවට වඩා නරකද? විෂකාරක , රසකාරක . අඩංගු පරිභොජනයට නුසුදුසු ආහාර තහනම් කලානම්![]()
Couldn't have said it betterඋබලා ඔය හිතන් ඉන්න තරම් කෑම වලින් cancer හැදෙන්නේ නැ.
එහෙම හැදෙනවා කියලා sure කෑම already තහනම් කරලා තියෙන්නේ.
ලංකාවට වඩා food safety තියෙන රටවලත් cancer rate එක ගොඩක් උඩ තියෙන්නේ.
හේතුව තියෙන්නේ අලුතෙන් හැදෙන cancer නෙමෙයි, අලුත් තාක්ෂණ එක්ක cancer detection rate එක සැහෙන්න වැඩි.
ඉස්සර හිටපු මිනිස්සුන්ටත් අම්බානෙක cancer හදුනා. හැබැයි මැරෙනකන් දන්නේ නැ.
ඉස්සර හිටපු මිනිස්සු කාලයක් ජිවත් උනා කියලා පම්පෝරි ගැහුවට 1900 වෙනකොට average life expectancy එක අවුරුදු 35 යි. ඒ කාලේ මිනිස්සු කෑවේ ඔක්කොම healthy දේවල්. කෘතීම දේවල් සැහෙන්න අඩුයි. වායු දුෂණය සැහෙන්න අඩුයි. එහෙමයි කියලා ඒ මිනිස්සු නොමැරී හිටියේ නැ. අද වෙනකොට average life expectancy එක වැඩිම වෙලා තියෙන්නේ. ගොඩක් රටවල avg age එක 75+.
කාලයක් ලංකාවේ උන් අජිනමොටෝ වලින් පිළිකා හැදෙනවා කිව්වා නේද ? ඒ වගේ ගොබ්බයො ඉන්න. ලංකාවේ ගොබ්බයො කියන විදියටා කෑම තහනම් කරන්න ගියොත් උබලට කන්න වෙන්නේ තණකොළ තමයි.
හරියටම හරිඋබලා ඔය හිතන් ඉන්න තරම් කෑම වලින් cancer හැදෙන්නේ නැ.

, කෑම වලින් cancer හැදෙනව කියල හිතන් ඉන්න අමු මෝඩයො ටිකක් ලන්කාවෙ ඉන්නෙ.