පිලිකා හැදෙන්න හේතුව මොකක්ද?

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Mechharai

    Genetics loads the gun
    Lifestyle pulls the trigger.

    Therum giya kiyala hitanawa.

    Exercise / age oxygen level eka riase wena dewal karanna ( lifestyle ) , cancers hate high oxygen in blood .

    Dockekgen ahuwama u kiwwe smoking eka ekkenata set wena widiha totally wenas.

    dawasata cig 10k gahala awurudu deken deken inhalers danna wena un innwa , eth 20 yrs gihillath awulk nathi unuth innwa
     

    AnuradhaRa

    Well-known member
  • සමහර අයට පිලිකා හැදෙනව අඩුයි.. ඒක එයාලගෙ ජානවලින්ම ලැබුණ දෙයක් මම හිතන්නෙ

    සමහර අයට පොඩ්ඩ බැරි වෙන්න බෑ පිලිකා හැදෙනව...

    පිලිකා හැදෙන්නෙ බාහිර හේතුවක් නිසානෙ. බාහිර හේතුවට කොච්චර නිරාවරණය වුණත් සමහර අයට පිලිකා හැදෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Attama kiyanawanan cancer hadenna hethuwak tama hoyagena na gdk durata Genes walin enawa kiyala nan penawa , MSG walin kawadawath cancer hadenne na ehema kiyanne lankawe inna amu noogath set eka lankawe rallak hadanma hari lesi mkkhari kamak pennala cancer kiwwoth ape unuth uda dagena ewa pracharaya karanne , habai kama walin cancer hadenawa kiyala kisima kenek hoyagena na. Mn danna gdk families tinawa cancer Genes walin awilla tinne param para ganakma. Genes walin ubata cancer ekk hadenna tinan uba me loke tina hodama kama kala exercise karala hityath wadak na hadenawamai meka thamai thiththa aththa.
    True

    Perethayo hinda wenna berida.mun monawa karanawada kauda danne.
    හ්ම්
    නවීන පන්නයේ රසකාරක කෙටි කෑම
    උම්බෑ..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රසකාරක වලින් හැදෙන්න පුලුවන්ද? .සිගරට් වලින් හැදෙනවා කීවටත් තරුන කාලෙ ඉදන් දවසට සිගරට් දෙක තුන සිගරට් බොන සෑහෙන නාකි උන් ඉන්නවනෙ කිසි හෙනයක් නැතිව?
    මුකුත් නැති පොඩි උන්ට හැදෙනවා, ගෑනුන්ටත් හැදෙනවා.
    ඔච්චර සැපට හැදුන එංගලන්තෙ කේට්ටත් හැදුනෙ
    ACIDIFY vadiyenm kanne Process karapu PITI NISA
    BODY PH LEVEL imbalance
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පවුලෙන් එනව පිලිකා. පවුලෙ කාට හරි තිබිල තියෙනවනම් අනිත් අයත් චෙක් කරගන්නවනම් හොඳයි.
    අපේ අත්තට තිබුන මුත්‍රාශයේ එකක් වතුර අඩුවෙන් බීල කියල තමයි ඩොකාලනම් කීවේ. හොයාගන්නකොට එච්චර ලොකුවට ගිහින් නෑ ඔපරේශන් එකකින් අයින් කරන්න පුලුවන් කම තිබුනා. හැබැයි වයස 65 පැනල නිසා සිහි නැති කරන්න බැරි නිසා කරේ නෑ කියනව ( ආපහු සිහිය එන්නෙ නැතිවෙයි කියලා ) මම 9 වසරෙ එතකොට. කොහොම හරි මම 12 වසරෙ ඉන්නකොට අත්ත නැති උනා. අන්තිම කාලේ චූ එක්ක සැරවයි ලේයි යනව. පුදුම දුකක් වින්දෙ බං. හතුරෙක්ටවත් හැදෙන්න හොඳ නෑ කියල මමනම් මතක්වෙන හැම වෙලේම හිතන්නෙ.
     
    • Like
    Reactions: mr.bauwwa and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පිළිකාව ජාන වලින් එනවා නෙවෙයි මන් හිතන්නේ

    ඒ අයගේ ජාන දුර්වල නිසා පිළිකා හැදෙන්න තියන ඉඩ වැඩි ඇති

    පිළිකා සයිල මුලදීම විනාස කරන්න බැරුව ඇති එයාලගේ ජාන වලට