මේ ලෝකේ කොල්ලෙකුයි, කෙල්ලෙකුයි විතරක් නෙමෙයි ආදරේ කරන්න කොල්ලෝ දෙන්නෙකුටත් , කෙල්ලෝ දෙන්නෙකුටත් පුලුවන් කියලා? පිලිගන්නවාද ලිංගික ව එකතුවෙන්න තියෙන ආශාව නිසා ඒකේ ප්‍රතිඵලයක් ලෙස ලමයි හම්බුනා මිසක් , ලමයි හම්බෙන්න හිතාගෙන ලිංගිකව එකතු වුණේ නැති බව?
djnick:23341451 said:puka kata gaawata enakan iruna dawasaka adare ubata tharei
slkumara2:23341620 said:Oka ahapan badala daru nathuwa inna denneku gen...
Un kiyai ada adaa...
![]()
මුන් දෙන්නගෙ මොලේ තරම මේකෙන් හොඳට පේනව. බලපං පේපර් ප්ලේට් එක නෙලුම් කොලේ උඩ තියාගෙන කන්නෙ. වෙන එවුන් කරන එකේ අනිත් පැත්ත. මුගේ රට ගැන ගන්න තීරණත් හරියටම මේ වගේ.